බන්ධනාගාරය තුළ නිසි පහසුකම් නොලැබෙන බව සහ නඩු කටයුතු කඩිනම් කරන ලෙස ඉල්ලා සැකකාරියන් ගෙන යන වීරෝධතාවයට සහය පල කරමින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ( CPRP) කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයට සිය ඉල්ලීම් ඇතුළත් සන්දේශයක් ඊයේ 14 භාර දුන්නේය. ඒ වෙනුවෙන් මානව හිතවාදී සියල්ලන්ටම සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ඇරයුම් කළ අතර එහිදී ඔහුන් විසින් වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැදවියන් බන්ධනාගාර පරිපාලනය විසින් හිංසනයට ලක්කිරීම, සනීපාරක්ෂක පහසුකම් නොසැපයීම ඇතුලු අධිකරණ කටයුතු කඩිනමින් ඉටු නොවීමෙන් කාලාන්තරයක් සැක කරුවන් වශයෙන් බන්ධනාගාරගත වී සිටින්නට වීම යන කරුණු වලට ශ්‍රී ලංකා රජයේත් බන්ධනාගාර අමාත්‍යාංශයෙත් අවධානය යොමු…
Read Moreටැගය: senaka perera
‘වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් 27ක් ඝාතනය කිරීමේ සිද්ධියේ’ එමිල් – නියෝමාල් සැකකරුවන් යලි රිමාන්ඩ්
වැලිකඩ බන්ධනාගාරය තුළදී රැදවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධව රක්ෂිත බන්ධනාගාරගතව සිටින බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ලබන 07 වැනිදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ විසින් ඊයේ 31 නියෝග කර තිබේ. ‘අකුණ’ වාර්තාකරු පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත කරුණු දක්වා ඇත්තේ ඝාතන සිද්ධියට අදාලව මෙතෙක් විමර්ශන අවසන් නොමැති බවත් රස පරීක්ෂක වාර්තා නොලැබී ඇති බවයි. වැලිකඩ බන්ධනාගාරයේ රැඳවූවන් සතුව තිබූ බව කියන මත්ද්‍රව්‍ය, ජංගම දුරකතන ඇතුළු තහනම් භාණ්ඩ අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විශේෂ…
Read Moreමරණ දඩුවම දුන්නොත් ආයිත් රිවස් කරන්න බෑ | නීතීඥ සේනක පෙරේරා
[embedyt] https://www.youtube.com/watch?v=OR_1sqA6BTw[/embedyt]
Read More