‘ඉදිරියේ දී බදු බර අඩු කිරීමේ රජයේ ප්‍රතිපත්තියයි’ ඇමති මංගල

අලුත් ආදායම් බදු පනතේ සංශෝධන කීපයක් ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ගෙන එන බවත් ක්‍රමාණුකූලව ඉදිරියේ දී බදු බර අඩු කිරීම රජයේ ප්‍රධාන ප්‍රතිපත්තිය වී තිබෙන බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසයි. සියලු චැනල් සේවාවලට තිබෙන වැට් බද්ද ඉවත් කරන බවයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසන්නේ. එකතු කළ අගය මත බදු (සංශෝධන ) පනත් කෙටුම්පත 9 බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ දී විවාදයට ගත් අවස්ථාවේ විවාදය අරම්භ කරමින් අමාත්‍යවරයා මෙම අඳහස් දැක්වීය. “මේ සංශෝධනය තුළින් වෛද්‍ය සේවයේ, වෛද්‍ය ආයතන, සෞඛ්‍ය සේවා වැට් බද්දෙන් ඉවත් කර තිබෙනවා. සියලු චැනල් සේවාවලට තිබෙන වැට් බද්ද ඉවත්…

Read More

“ජනතාව දුක්විදින විට” සියයට 215කින් මැති ඇමති වැ‍ටුප් වැඩි වෙයි ?

සියලු කැබිනට්,රාජ්‍ය, නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩිකිරීමේ සූදානමක් පවතින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග හෙළි කරයි. මෑතකදී විනිසුරුවරුන්ගේ වැටුප් වැඩිකිරීම හේතුවෙන් මන්ත්‍රීවරුන්ට මෙම වැටුප් වැඩිවිම හිමිවන බවත් එය සිදුවන්නේ පාර්ලිමේන්තුවේ සම්මත කෙරුණු පනතකට අනුවය. මේ අනුව මැති ඇමති වැටුප ප්‍රතිශතයක් වශයෙන් සියයට 215 කින් පමණ වැඩිවෙන බවයි ‘අකුණ’ ට වාර්තා වන්නේ. ඉකුත් ජූලි මස 17 දා පැවැති පාර්ලිමේන්තු රැස්වී‌මේ තීරණයක් අනුව මෙම වැ‍ටුප් වැඩිවෙන අතර නව වැටුප් ක්‍රමය කථානායක කරු ජයසූරිය මහතාගෙ අනුමැතිය සඳහාද ඉදිරිපත් වී තිබේ. පාර්ලිමේන්තු ආරංචි මාර්ග වැඩිදුරටත් පවසන්නේ පසුගිය ජනවාරි මාසයේ සිට බලපාන පරිදි මෙම…

Read More