බන්ධනාගාරගතව සිටියදී ද මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධව සිටින පුද්ගලයින්ට මරණීය දණ්ඩය කි‍්‍රයාත්මක කිරීම ඇතුළු නීති රීති කිසිදු පැකිලීමකින් තොරව ඉදිරියට කි‍්‍රයාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ වරදට චෝදනා ලබ සිටින විදේශිකයන් ඔවුන්ගේම රටවලට යවා කාන්තාවන් ඇතුළු අනෙකුත් සියලු දෙනා එල්ලුම් ගස් යැවීමට ජනපති තිරණය කර තිබේ. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ 22 දා මයිලිඩ්ඩි ධීවර වරාය ප්‍රතිසංස්කරණය හා නැවත කි‍්‍රයාත්මක කිරීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින්ය. එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ තමන් වෙත ලැබී ඇති මරණීය දණ්ඩනය නියම වුවන්ගේ නාම ලේඛනයෙහි ඉහලින් සිටින පස්දෙනා පකිස්ථාන් ජාතිකයන් වන බවත්,ඔහුන්ව ඔහුන්ගේ මව් රටටම…
Read Moreටැගය: Maithripala Sirisena
වැලිකඩ කාන්තා රැඳවියන් 50 කට අමානුෂික ලෙස පහර දෙමින් තලතා සිරකරු පුනරුත්තාපනය අරභයි.
වැලිකඩ බන්දනාගාරයේ කාන්තා සිරකරුවන් පසුගිය දින වල වහලය මතට ගොඩවන්නෙ තමන් මුහුන දෙන ගැටලු සම්බන්දයෙන් විරෝධය දැක්වීමටයි. වසර ගණනාවක් ඇප ලබාදීමකින් තොරව හා නඩු විභාගයකින් තොරව රඳවා තබාගැනීම, සනීපාරක්ෂක පහසුකම් නොසැපයීම එම විරෝධයට මුල් වී ඇත. සිරකරුවන්ගේ ප්‍රශ්න ගැටලු බාහිරට ගලා එන ක්‍රමවේදයක් හෝ ඒ සමබන්දයෙන් අවදානයක් බාහිර සමාජයට අල්පය. ඉවසාදරා සිටිය හැකි උපරිම පීඩනය අවසන් වන මොහොතේ සිරකරුවා කරන්නේ වහලයකට ගොඩ වී හෝ තම ප්‍රශ්න බාහිර මිනිසුන්ට කීමට උත්සහා කිරීමය. සිරකරුවාගේ ප්‍රශ්න කිරීම්, බාහිරට කරන අයාචනයන් සැමවිටම මාධ්‍ය හුවා දක්වන්නේ සිරකරුවන්ගේ කැරලි ලෙසිනි. ඒවා මර්දනය කිරීමට බන්දනාගාර, පොලිස් හමුදා…
Read More‘සිරකාරියන් වෙනුවෙන්’ CPRP කමිටුව එක්සත් ජාතින් හමුවෙයි | VIDEO
බන්ධනාගාරය තුළ නිසි පහසුකම් නොලැබෙන බව සහ නඩු කටයුතු කඩිනම් කරන ලෙස ඉල්ලා සැකකාරියන් ගෙන යන වීරෝධතාවයට සහය පල කරමින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ( CPRP) කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයට සිය ඉල්ලීම් ඇතුළත් සන්දේශයක් ඊයේ 14 භාර දුන්නේය. ඒ වෙනුවෙන් මානව හිතවාදී සියල්ලන්ටම සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ඇරයුම් කළ අතර එහිදී ඔහුන් විසින් වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැදවියන් බන්ධනාගාර පරිපාලනය විසින් හිංසනයට ලක්කිරීම, සනීපාරක්ෂක පහසුකම් නොසැපයීම ඇතුලු අධිකරණ කටයුතු කඩිනමින් ඉටු නොවීමෙන් කාලාන්තරයක් සැක කරුවන් වශයෙන් බන්ධනාගාරගත වී සිටින්නට වීම යන කරුණු වලට ශ්‍රී ලංකා රජයේත් බන්ධනාගාර අමාත්‍යාංශයෙත් අවධානය යොමු…
Read Moreමත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට ‘මරණ දඬුවම’ දීමට ජනපති නැවත තීන්දු කරයි
‘රටේ සහ ජාතියේ අනාගතය වෙනුවෙන්’ සිරගතව සිටියදීත් බරපතළ ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධවන අයට මරණීය දණ්ඩනය ලබාදීදීම ඉදිරියේ දී ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරීසේන පවසයි. විරෝධතා කොතෙක් පැමිණියත් මරණ දඬුවම ක්‍රියාත්මක කරන බවට ජනාධිපතිවරයා මීට පෙර අවස්ථාවක දී පවසා තිබුණද එය නැවතත් සපථ කිරීමේ අභිප්‍රායෙන් නැවත වරක් එය දැඩිව ප්‍රකාශ කර තිබේ. ජනාධිපතිවරයා ඒ බව පැවසුවේ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව හා ශ්‍රී ලංකා යුද හමුදාව එක්ව පවත්වනු ලැබූ ඖෂධ පැළ ලක්ෂයක් ඛෙදා දීමේ උත්සවයට සහභාගි වෙමින්ය. මරණීය දණ්ඩණය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීත්‍යානූකූල වාර්තා ලබන සතියේ තමන්ට ලැබෙන බවට ජනාධිපතිවරයා විශ්වාසය පල…
Read Moreආණ්ඩුවේ අනුග්‍රහයෙන් ‘ලෝක උරුම සිංහරාජයේ දැව ජාවාරම’ ජයටමට කෙරේ : ජනපති,පරිසර ඇමති නිහඩයි | VIDEO
සිංහරාජ ලෝක උරුම වනාන්තරය තුල දැවැන්ත දැව ජාවාරමක් සිදු වන බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කලේ 25 වන බදාදා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ය. පරිසර සහ සොබා දහම් අධ්‍යන මධ්‍යස්ථානය පවසන්නේ සිංහරාජය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් පරිසර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාත්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් දැනුවත් කළද ඒ සම්බන්ධ වගකීමක් ගෙන නොමැති බවයි. ලෝක උරුම සිංහරාජයේ ගස් කපන පුද්ගලයන් ඇල්ලීමට ආණ්ඩුව කටයුතු කළ යුතු අතර ඒ සම්බන්ධයෙන් දැනුම් දී ඇතත් ආණ්ඩුව එය මග හැරීමෙන් පෙන්නුම් කරන්නේ දැව ජාවාරම සිදුවන්නේ ආණ්ඩුවේ අනුග්‍රහයෙන් බවයි පරිසරවේදී…
Read More‘විරෝධතා කොතෙක් පැමිණියත් මරණ දඬුවම ක්‍රියාත්මක කරනවා’ ජනපති | VIDEO
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණිය දණ්ඩනය ලබා දිමට රජය ගත් තීරණය කුමන අන්දමකින්වත් වෙනස් නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. ජනාධිපති මේ බව ප්‍රකාශ කලේ චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද රෝහලේ ඉදිකිරිම් පොළොන්නරුවේදී ආරම්භ කිරිමේ අවස්ථාවට ඊයේ 21 වනදා එක්වෙමින් ය. මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් මරණ දඬුවම නියමව, දඬුවම් ලබමින් සිටියදීත් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වන සිරකරුවන්ට, මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ඉදිරියේදී තම අත්සන යොදන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය දා ප්‍රකාශ කළේ ය. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නේ නම් ඒ සඳහා හඳුනාගත් සිරකරුවන් සම්බන්ධයෙන්, වාර්තා තුනක් ජනාධිපතිතුමාට ඉදිරිපත් විය යුතු බව…
Read Moreමරණ දඬුවමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ විරෝධය
මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී බන්ධනාගාරගතව සිටිමින් තවදුරටත් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටින වරදකරුවන්ට එරෙහිව මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා විසින් ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව කනස්සල්ල පළ කර තිබේ. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය දිපිකා උඩගම ගේ අත්සනින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් යොමු කර තිබේ. 1974 සිට වසර 34ක් තිස්සේ මරණ දඬුවම ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාවගේ විශේෂ පැසසුමට ලක් වු අතර මරණ දඬුවම ක්‍රියාත්මක නොකිරීමට ශ්‍රී ලංකාව 2016 වසරේ දී ද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය…
Read More