සිය ප්‍රථම නවකතාව වූ The God of Small Things වෙනුවෙන් බුකර් සම්මානය ලත් අරුන්දති රෝයි වසර 20 කට අනතුරුව, පසුගිය වසරේදි රචනා කළ The Ministry of Utmost Happiness නවකතාව හරහා නැවතත් කතාබහට ලක්වුවාය. මේ ඇය ABC පුවත් සමග සිදුකල සාකච්ඡාවෙන් සකස් වු ලිපියකි. ලේඛිකාවක් නැත්නම් සමාජ ක්‍රියාකාරිනියක් කියන නම් දෙක අතරින් ඔබ, ඔබව හඳුන්වාදෙන්නේ කවුරුන් ලෙස ද ? මේ තාක් මං පැමිණි ගමන් මග දෙස බැලුවම මං හිතන්නේ මේ නම් වලින් මං ගැන හඳුන්වාදීම හරිම නරක බවයි. ලන්ඩනයට ඇවිත් මං දැනට සතියක පමණ කාලයක් ගතකළා. මේ කාලයේදී මගෙන් ඇහුව මූලික ප්‍රශ්නයක්…
Read Moreටැගය: indian political
කරුණානිධි අභාවප්‍රාප්ත වෙයි
ජ්‍යෙෂ්ඨ ඉන්දීය දේශපාලනඥයකුවූ මුතුවේල් කරුණානිධි අභාවප්‍රාප්ත වී ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි. ඔහු ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බවයි චෙන්නායි නුවර කාවේරි රෝහල නිවේදනය කළේ. 94 වෙනි වියේ පසුවූ ඔහු පස් වරක් තමිල්නාඩු මහ ඇමතිවරයා ලෙසත්,ඩී එන් කේ පක්ෂ නායක ලෙසත් කටයුතු කර තිබේ. පාසල් අධ්‍යාපනයක් නොලැබු ඔහු පසුව දෙමළ සිනමාව තුළ සාර්ථක තිරපිටපත් රචකයෙකු බව්ට පත් විය. 1924 ජිනි 03 වන් දින උපන් මුතුවේල් කරුණානිධිගේ පළමු චිත්‍රපට රචනය වන්නේ ‘මන්ත්රීකුමාරි’ චිත්‍රපටය වන අතර 1963 දී ඉන්දීය ව්‍යවස්ථාවේ පිටපතක් ගිනි තැබීමේ වරදට හය මසක සිරදඬුවම් ද ලැබීය. ඔහු ශ්‍රී ලංකාවේ…
Read More