සිය ප්‍රථම නවකතාව වූ The God of Small Things වෙනුවෙන් බුකර් සම්මානය ලත් අරුන්දති රෝයි වසර 20 කට අනතුරුව, පසුගිය වසරේදි රචනා කළ The Ministry of Utmost Happiness නවකතාව හරහා නැවතත් කතාබහට ලක්වුවාය. මේ ඇය ABC පුවත් සමග සිදුකල සාකච්ඡාවෙන් සකස් වු ලිපියකි. ලේඛිකාවක් නැත්නම් සමාජ ක්‍රියාකාරිනියක් කියන නම් දෙක අතරින් ඔබ, ඔබව හඳුන්වාදෙන්නේ කවුරුන් ලෙස ද ? මේ තාක් මං පැමිණි ගමන් මග දෙස බැලුවම මං හිතන්නේ මේ නම් වලින් මං ගැන හඳුන්වාදීම හරිම නරක බවයි. ලන්ඩනයට ඇවිත් මං දැනට සතියක පමණ කාලයක් ගතකළා. මේ කාලයේදී මගෙන් ඇහුව මූලික ප්‍රශ්නයක්…
Read Moreටැගය: India
අසාම් ප්‍රාන්තයේ මිලියන 4කට ‘පුරවැසි භාවය’ අහිමිවීමේ ?
ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ ජීවත්වන මිලියන හතරක පමණ ජනතාවට ඉන්දියානු පුරවැසි භාවය අහිමිවීමේ අවදානමක් මතුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊසානදිග ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ ජීවත් වු මිලියන 4ක ජනකොටසකට පුරවැසිභාවය අවලංගු කිරීමට ඉන්දියානු රජය මෙලෙස පියවර ගෙන ඇත. 1971 වර්ෂයේ මාර්තු මස 24 දින එනම්, බංගලාදේශය ස්වාදීනත්වය ලබා ගැනිමට පෙර අසාම් ප්‍රාන්තයට පැමිණ තිබූ පුද්ගලයන්ගේ නම් පුරවැසි ජාතික ලේඛණයේ සටහන්ව ඇති බවත් එසේ නොවන පිරිසකගේ පුරවැසි භාවය මෙලෙස අහිමිවන බවයි ඉන්දියානු මාධ්‍ය පවසන්නේ. කෙසේ වෙතත් පරම්පරා ගණනාවක් අසාම් ප්‍රාන්තයේ විසු ‘තමන්ට යාමට තවත් රටක් නොමැති’ බවටයි මේ සුළු ජනකොටස චෝදනා කර…
Read More