බන්ධනාගාරගතව සිටියදී ද මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධව සිටින පුද්ගලයින්ට මරණීය දණ්ඩය කි‍්‍රයාත්මක කිරීම ඇතුළු නීති රීති කිසිදු පැකිලීමකින් තොරව ඉදිරියට කි‍්‍රයාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ වරදට චෝදනා ලබ සිටින විදේශිකයන් ඔවුන්ගේම රටවලට යවා කාන්තාවන් ඇතුළු අනෙකුත් සියලු දෙනා එල්ලුම් ගස් යැවීමට ජනපති තිරණය කර තිබේ. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ 22 දා මයිලිඩ්ඩි ධීවර වරාය ප්‍රතිසංස්කරණය හා නැවත කි‍්‍රයාත්මක කිරීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින්ය. එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ තමන් වෙත ලැබී ඇති මරණීය දණ්ඩනය නියම වුවන්ගේ නාම ලේඛනයෙහි ඉහලින් සිටින පස්දෙනා පකිස්ථාන් ජාතිකයන් වන බවත්,ඔහුන්ව ඔහුන්ගේ මව් රටටම…
Read Moreටැගය: human rights commission of sri lanka
මරණ දඬුවමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ විරෝධය
මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී බන්ධනාගාරගතව සිටිමින් තවදුරටත් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටින වරදකරුවන්ට එරෙහිව මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා විසින් ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව කනස්සල්ල පළ කර තිබේ. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය දිපිකා උඩගම ගේ අත්සනින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් යොමු කර තිබේ. 1974 සිට වසර 34ක් තිස්සේ මරණ දඬුවම ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාවගේ විශේෂ පැසසුමට ලක් වු අතර මරණ දඬුවම ක්‍රියාත්මක නොකිරීමට ශ්‍රී ලංකාව 2016 වසරේ දී ද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය…
Read More