යාපන කොටුවේ වසර 2700 ක පෙර ඉතිහාසයක් හෙලිවෙයි

යාපනය කොටුව ආශ්‍රිත ප්‍රදේශයන් හි සිදු කරන ලද කැණීම් හා පරික්ෂණ වලදී සොයා ගත් සාධක මත යාපනය කොටුව මීට වසර 2700 කට පෙරදී විශාල වෙළඳපොළක්ව පැවති බවට පුරාවිද්‍යා විමර්ශන ආචාර්යවරයෙක් පවසයි. පුරාවිද්‍යාවේ විමර්ශන පිළිබඳ නිලධාරී ආචාර්ය එස්. පුෂ්පරත්නම් මේ බව පැවසුවේ යාපනය කොටුව පිළිබඳව එහි පැවති දේශනයකට සහභාගී වෙමින්ය. වසර 2700කට පෙර යාපනය කොටුව ආශ්‍රිතව විශාල වෙළඳපොළක් හා ජනාවාස පිහිටා තිබු බවත්,එම ජනාවාස දකුණු ඉන්දියාව සමඟ මුහුදු මාර්ගයන් ඔස්සේ ඉතා කිට්ටු සබඳකම් පවතා ඇති බවත් සාධක මතුවී තිබෙන බවයි ආචාර්යවායා පැවසුවේ. පෘතුගීසි සමයට අයත් යැයි සිතන සිරගෙයක් යාපනය කොටුව තුළ…

Read More

‘යාපනය බලකො‍ටුවට’ ශ්‍රී ලංකා යුධ හමුදාව ‘උරුමකම්’ කියයි

යාපනය කොටු පරිශ්‍රය හමුදාවට තහනම් කලාපයක් බවට පළ වන වාර්තා අසත්‍ය බව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පවසයි. පැරණි යාපනය බලකොටුව ඇතුලේ යුද හමුදා කඳවුරක් පිහිටුවීමේ සැලසුමක් ඇති නිසා එහි කදවුරු ගසාගෙන ඉන්නා හමුදාවට වීරෝධය දක්වමින් පසුගියදා යාපනයේ දේශපාලකයන් විසින් විරෝධතාවක් කළ බව යාපනයේ සිටින ‘අකුණ’ වාර්තාකරු පැවසීය. එහිදී විරෝධතා දැක්වු දේශපාලකයන් විසින් කියා සිටියේ යාපනය බලකො‍ටුව දෙමළ භුමියේ පිහිටි පුරාවස්තුවක් නිසා රජය විසින් එය විනාශවන්නට අත්හැර ඇති බවයි.  යුද හමුදාවට යාපන කො‍ටුවෙන් පිටවීමට කිසිම හේතුවක් නැති බවත්, ‘බලකොටුවක් කිව්වාම ඒකෙ සරල තේරුම බලකොටුව උරුම හමුදාවට, වෙන කාටවත් නෙවෙයි’…

Read More