සිය ප්රථම නවකතාව වූ The God of Small Things වෙනුවෙන් බුකර් සම්මානය ලත් අරුන්දති රෝයි වසර 20 කට අනතුරුව, පසුගිය වසරේදි රචනා කළ The Ministry of Utmost Happiness නවකතාව හරහා නැවතත් කතාබහට ලක්වුවාය. මේ ඇය ABC පුවත් සමග සිදුකල සාකච්ඡාවෙන් සකස් වු ලිපියකි. ලේඛිකාවක් නැත්නම් සමාජ ක්රියාකාරිනියක් කියන නම් දෙක අතරින් ඔබ, ඔබව හඳුන්වාදෙන්නේ කවුරුන් ලෙස ද ? මේ තාක් මං පැමිණි ගමන් මග දෙස බැලුවම මං හිතන්නේ මේ නම් වලින් මං ගැන හඳුන්වාදීම හරිම නරක බවයි. ලන්ඩනයට ඇවිත් මං දැනට සතියක පමණ කාලයක් ගතකළා. මේ කාලයේදී මගෙන් ඇහුව මූලික ප්රශ්නයක්…
Read More