මැගසින් බන්ධනාගාරයට ගිනි අවියක් ගෙන යාම සම්බන්ධයෙන් පොලිස්පතිතුමා වෙත ඉදිරිපත් කර ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා 2020-01-02 වන දින සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා බොරැල්ල පොලිසියට කැඳවා තිබුනු අතර, එකී සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු සම්බන්ධයක් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවට නැති බව සඳහන් කරමින් එහිදී ඔහු ප්‍රකාශයක් ලබා දී ඇත. (ඨකෂඊ 273රැ14). ඒ අනුව සිරකරු අයිතිවාසිකම් සම්බන්ධයෙන් සිදු කරන කටයුතු අඩපණ කිරීම මෙයට හේතුවිය හැකි බව ඔහු වැඩිදුරටත් දන්වා සිටී.
Read Moreදවස: 2020 ජනවාරි 2
බන්ධනාගාර ආඥා පනතෙන් හෙළුව වසා ගැනීම
රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා පුද්ගලික රෝහලකින් (ලංකා පුද්ගලික රෝහල) ප්‍රතිකාර ලබා ගැනීම සම්බන්ධයෙන් පරල වී ඇති ගම්මන්පිලලා එතනින් නොනැවති කියා සිටින්නේ, බන්ධනාගාර කොමසාරිස් බන්ධනාගාර ආඥා පනත උල්ලංඝනය කර ඇති බවයි. ඔහුට අනුව රාජිත සේනාරත්න රිමාන්ඩ් භාරයේ සිටියදී පුද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලැබීම බන්ධනාගාර ආඥා පනත උල්ලංඝනය කිරීමකි. නමුත් රිමාන්ඩ් කරන ලද තැනැත්තෙක් පුද්ගලික රෝහලකින් හෝ වෛද්‍ය මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ලබා ගැනීම තහනම් කෙරෙන හෝ නීති විරෝධි බවට ප්‍රකාශ කෙරෙන කිසිදු ප්රතිපාදනයක් බන්ධනාගාර ආඥා පනතේ නැත. එසේ තිඛෙන්නේ නම්, පෙන්වන ලෙසට මෙකී ගම්මන්පිලට අප අභියෝග කර සිටින අතර, ඔහුගේ උවමනාව වන්නේ වර්තමාන බන්ධනාගාර කොමසාරිස්…
Read More