රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා පුද්ගලික රෝහලකින් (ලංකා පුද්ගලික රෝහල) ප්‍රතිකාර ලබා ගැනීම සම්බන්ධයෙන් පරල වී ඇති ගම්මන්පිලලා එතනින් නොනැවති කියා සිටින්නේ, බන්ධනාගාර කොමසාරිස් බන්ධනාගාර ආඥා පනත උල්ලංඝනය කර ඇති බවයි. ඔහුට අනුව රාජිත සේනාරත්න රිමාන්ඩ් භාරයේ සිටියදී පුද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලැබීම බන්ධනාගාර ආඥා පනත උල්ලංඝනය කිරීමකි. නමුත් රිමාන්ඩ් කරන ලද තැනැත්තෙක් පුද්ගලික රෝහලකින් හෝ වෛද්‍ය මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ලබා ගැනීම තහනම් කෙරෙන හෝ නීති විරෝධි බවට ප්‍රකාශ කෙරෙන කිසිදු ප්රතිපාදනයක් බන්ධනාගාර ආඥා පනතේ නැත. එසේ තිඛෙන්නේ නම්, පෙන්වන ලෙසට මෙකී ගම්මන්පිලට අප අභියෝග කර සිටින අතර, ඔහුගේ උවමනාව වන්නේ වර්තමාන බන්ධනාගාර කොමසාරිස්…
Read Moreවර්ගය: අරගල බිම
දේශපාලන රැඳවියන් දින 06 ක් මාරාන්තික උපවාසයේ , යහපාලනය නිහඬයි,
අනුරාධපුර බන්දනාගාරයේ දේශපාලන රැදවියන් මීට දින හයකට ඉහත ආහාර ලබා ගැනීම වර්ජනය කර තිබේ. යුද්දය අවසන් වී වසර 09 ක් ගෙවී ඇතත් තිස් අවුරුදු යුද්දයේ ගොදුරු බවට පත්වෙමින් සිරගෙවල් තුල දිය වෙන තරුණ ජීවිත ගැන අපට අසන්නට ලැබෙන්නේ අහාර වර්ජන උපවාසයන් හරහාය. ඔවුන්ගේ ඉල්ලීම් වන්නේ පුනරුත්තාපනයක් හෝ පොදු සමාවක් යටතේ නිදහස් වීමට අවස්තාවක්ය. මීට පෙරද මැතිවරනයක් ආසන්න වත්ම දේශපාලන සිරකරුවා මුලා කොට උතුරේත් දකුනේත් දේශපාලනය යහමින් ඔජවඩා ගැනීම මිස සිරකරුවන්ගේ ප්‍රශ්නයට පිලිතුරු සොයන්නට සත්‍ය උවමානවක් ආන්ඩුවට හෝ දෙමල දේශපාලන නියෝජිතයන්ට නොතිබුනේය. වමේ බලවත් කන්ඩායම්ද දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්නයට අත දමන්නේ බොහොම…
Read More‘සිරකාරියන් වෙනුවෙන්’ CPRP කමිටුව එක්සත් ජාතින් හමුවෙයි | VIDEO
බන්ධනාගාරය තුළ නිසි පහසුකම් නොලැබෙන බව සහ නඩු කටයුතු කඩිනම් කරන ලෙස ඉල්ලා සැකකාරියන් ගෙන යන වීරෝධතාවයට සහය පල කරමින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ( CPRP) කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයට සිය ඉල්ලීම් ඇතුළත් සන්දේශයක් ඊයේ 14 භාර දුන්නේය. ඒ වෙනුවෙන් මානව හිතවාදී සියල්ලන්ටම සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ඇරයුම් කළ අතර එහිදී ඔහුන් විසින් වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැදවියන් බන්ධනාගාර පරිපාලනය විසින් හිංසනයට ලක්කිරීම, සනීපාරක්ෂක පහසුකම් නොසැපයීම ඇතුලු අධිකරණ කටයුතු කඩිනමින් ඉටු නොවීමෙන් කාලාන්තරයක් සැක කරුවන් වශයෙන් බන්ධනාගාරගත වී සිටින්නට වීම යන කරුණු වලට ශ්‍රී ලංකා රජයේත් බන්ධනාගාර අමාත්‍යාංශයෙත් අවධානය යොමු…
Read Moreතලවකැලේ – ලිඳුල නගරසභා සභාපතිගේ පැහැර ගැනීම් මිනිස් ජාවාරම් ස්ත්‍රී දූෂණ පොලිසිය යටගසයි ?
තලවකැලේ නගරයේදී දෙදරු මවක් ඇයගේ දරු දෙදෙනා සමඟ පැහැරගෙන ගොස් මිනිස් ජාවාරමේ යෙදීම සහ එක් සැකකරුවකු අතින් මව දූෂණයට ලක්වීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව ලිඳුල- තලවකැලේ පුරපති අශෝක සේපාල,ලිඳුල නගර සභාවේ නාගරික මන්ත්‍රී ඉෂාර අනුරුද්ධ මංචනායක,ආගරපතන ප්‍රධාන පාරේ ඔරුකඳ ලිපිනයේ ජයන්ත,තලවකැලේ ලෝගි නිවාසවල පදිංචි එච්.එම්. තිලකරත්න යන අය නුවරඑළිය පොලිසිය විසින් ජුනි 03 වනදා රාත්‍රීයේ දී අත්අඩංගුවට ගත්තේය. ඒ, එම පැහැරගැනීමට ලක්වූ කාන්තාව වන ආගරපතන, ග්ලෝඩ්මෝර්වත්තේ, ග්ලන්කන් කොටසේ පදිංචි 26 හැවිරිදි ගෞරි සසිකලා නැමැත්තිය විසින් (3) දින නුවරඑළිය පොලිසියේ ළමා හා කාන්තා අංශයට කරන ලද පැමිණිල්ලකට අනුව ය. 2017 ජුනි…
Read Moreඅපට හිනැහෙන්නට අවශ්‍යයි…
අපි ජීවත් වන්නේ ප්‍රාර්ථනාවන් ගොන්නක් ඉදිරියේ තබාගෙනයි. යහපත් ජීවිතයක්, සාධාරන සමාජයක්, කෙටියෙන්ම කියතොත් සුන්දර ලෝකයක් පිළිබඳ සිහිනයන් තුලයි. ඒ සඳහා අකුරුත්, හඬත් කඩදාසි මත හා භාෂාවේ ඇති ලස්සනම වචන තොග පිටින් මුදාහරී. මෙම කියවීම අවුරුදු ගණනාවක් පුරා දෛනිකව සිදු වේ සහ සිදුවෙමින් පවතී. නමුත් සිදුවී ඇත්තේ කුමක්ද? ප්‍රාර්ථනාවන්, ප්‍රාර්ථනාවන් හැටියටම පවතින අතර තමන්ගේ දෛනික හැසිරීම් තුළත්, සමාජ ක්‍රියාකාරීත්වය තුළ මෙන්ම තමන්ගේ ජීවිත තුළද කිසියම් වෙනසක් සිදුනොවේ. හැම දෙයක්ම බේරෙ වැව මෙන් නිසලය, සන්සුන්ය.මේ සන්සුන් නිසලභාවය තුල තිබෙන පල් ගඳ ගහන මඩ ගොහොරුව මෙන් අපේ ජීවිත කැතයි,දෙබිඩියි. දෛනිකව මරා දමනු ලබන…
Read More02. අපේ වේදනාවේ දෑස් තේරුම්ගන්න ! | ක.වේ. බාලකුමාරන්
කොහෙද යන්නෙ ? “ගෙදර යනව” මොකටද ගෙදර යන්නේ ? මේ ප්‍රශ්නයට දෙවියන්ටද පිලිතුරු දිය නොහැක. කළ හැක්කේ අහිංසක ලෙස සිනාසීම පමණි. (මෙය යාපනයේ හමුදා මුරපොළක සෙබළෙකු හා සාමාන්‍ය වැසියෙකු අතර වූ සංවාදයකි.) ආදරනීය සිංහල ජනතාවනි, කාලයක් මුළුල්ලේ අපේ සිතේ කැකෑරෙන සිතුවිලි තේරුම් ගන්නැයි අපි ඔබෙන් ඉල්ලමු. නමුත් එය තේරුම් ගන්නයි අපි ඔබෙන් ඉල්ලමු. නමුත් එය තේරුම් ගැනීමට ඔබ අතරේම සිටින ඇතෙමෙකුට දුෂ්කර බව අපට පෙනේ. තවත් අයෙකුට එය පිළිගැනීමට දෙගිඩියාවක් ඇති බවද පෙනේ. ඇතැම් ප්‍රතිචාර ආවේගශීලී බවක්ද උසුළයි. පෙර ලිපිය අප නිර්මාණය කලේ මේ බවද සඳහන් කරමිනි. (01. හඬක් නැතිවුන්ගේ…
Read More01. හඬක් නැතිවුන්ගේ හර්දසාක්ෂියේ හඬ. | ක.වේ. බාලකුමාරන්
අගතියේ හා අධිපතිවාදයේ අඳුරින් වැසී ගිය සිංහල – තමිල් මිත්‍රත්වයේ ඉතිහාස උරුමය විද්‍යාවේ හා විචාරශීලීත්වයේ බුද්ධි කදම්බයෙන් ආලෝකමත් කරන්නට දිවි හිමියෙන් කැපවූ සහෝදර සිංහල ප්‍රගතිශීලින්ගේ දුලබ මිනිස් ධෛර්ය වෙනුවෙන් පිදේ… දේදුන්න පුවත්පත පල වූ කාල වකවානුව තුල ක.වේ බාලකුමාරන් මහතා විසින් රචිත ලිපි 15 ක් ඇතුලත් කරමින් ” හඬක් නැතිවුන්ගේ හර්දසාක්ෂියේ හඬ” ලෙස 2004 වර්ශයේ තමිල් ඊලාම් කොටි සංවිදානය විසින් පලකෙරුනු පොත ඇසුරින් එකී ලිපි නැවත ඔබ හමුවේ පෙල ගැස්වීමට අප කටයුතු කරන්නෙමු. 2009 වර්ශය මැද භාගය වන විට දෙමල ජනයා සමූහ ඝාතනය වීමෙන්ද දකුනේ සිංහල තරුනයන් දහස් ඝනනක ජීවිත…
Read Moreයහපාලන සිවිල් නඩේ, පිස්සු කෙලින “විස්කි කඩේ පූසෝ”
යහපාලන සිවිල් නඩේ, පිස්සු කෙලින “විස්කි කඩේ පූසෝ” රාජපක්ෂ රෙජිමය බලයෙන් පහ කිරීමට ක්‍රියාකාරී වූ සිවිල් බලවේග පිරිස් අතරින් යම් පිරිසක් යහ පාලන ආන්ඩුවේ පිලිකන්නට වී කෙලින පිස්සුව සුලු පටු නොවේ. රාජපක්ෂ රෙජිමය බලයෙන් පහකිරීමේ බලඇනියේ ඇතැම් කල්ලි කන්ඩායම් ගොඩ නැගෙන්නේම මුදල් ගසා කමින් බහුතර කොටසකගේ අව්යාජත්වයන් විකුනාය. රෙජිමය පෙරලා දමන්නට ජනතාව පෙලගැස්වීමේහිලා කලාකරුවන් හා සිවිල් බලවේග කර ඇත්තේ කුමක් දැයි හරියටම දේවසිරිලාගේ මේ මොහොතේ දේශපාලනය දෙස බලා සිටිමෙන් වඩා පැහැදිලි කරගත හැක. රෙජිමය පරජය වීමේන් පසු පීඩිත මිනිසුන්ගේ විවිද වූ අරගලයන්ගේ ව්‍යාජ නියෝජිතයන් වහා යුහුසුලුව යහ පාලන වලන් කඩේට…
Read Moreඅවිහිංසාවාදි විරෝධතා යකඩින්, මුගුරින් තලා දමද්දි, ඒ බිඳ වැටුණු විශ්වාසය නිසයි දෙමළ තරුණයන් ආයුධ ගත්තේ.
අවිහිංසාවාදි විරෝධතා යකඩින්, මුගුරින් තලා දමද්දි, ඒ බිඳ වැටුණු විශ්වාසය නිසයි දෙමළ තරුණයන් ආයුධ ගත්තේ. (දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනිමේ ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු සත්‍යවේල් පියතුමා) අත්අඩංගුවට ගෙන සිටින එල්.ටී.ටී සමාජිකයන් දේශපාලන සිරකරුවන්ද ? මේ සමාජය අප බලාපොරොත්තු වන සාධාරණ සමාජය නෙමෙයි. ඊට එරෙහිව අරගල කල යුතු බොහෝ දෙනා නිකන් බලාගෙන ඉද්දි තමන් බලාපොරොත්තු වන සාධාරණ සමාජය වෙනුවෙන් අරගල කරන අයත් ඉන්නවා.එවැනි අරගලයන්ට උරදීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන සිරගත කළ අය තමයි අපි දේශපාලන සිරකරුවන් ලෙස හදුන්වන්නේ 1971 දිත්, 88- 89 කාලයේදීත්, දෙමළ ජනයාගේ කැරැල්ල තුලත්, වර්තමාන දකුණේ විප්ලවවාදි දේශපාලනය තුළත් අපට…
Read Moreසත්‍ය මර්ධනයෙන් යටපත් කල නොහැක.
දුම්රිය සමිති සම්මේලනයේ වගකීම (2007.02.18 දින ඉරිදා රාවය පුවත්පතේ පල වූවකි) “අකුණ” පුවත්පතට සම්බන්ධ මාධ්‍යවේදියෙකු මෙන්ම ලංකා දුම්රිය වෘත්තිය සමිති සම්මේලනයේ…
Read More