වැලිකඩ සිරකරු ඝාතනයට අත් අඩංගුවට පත් බන්දනාගාර කොමසාරිස් එමිල් රංජන්ගේ බන්දනාගාර  භූමිකාව. (විශේෂ ලියුම් කරුවෙකුගේ සටහන්)

වැලිකඩ සිරකරු ඝාතනයට අත් අඩංගුවට පත් බන්දනාගාර කොමසාරිස් එමිල් රංජන්ගේ බන්දනාගාර  භූමිකාව. (විශේෂ ලියුම් කරුවෙකුගේ සටහන්) බන්දනාගාර කොමසරිස්  රංජන් ලමාහේවාගේ පවුලේ මිනීමරු ඉතිහාසය පටන්ගන්නේ මීට දශක තුනකකට ඉහත කොමිනිස් පක්ශ සාමාජික විනී කාරියවසම්ගේ (හිටපු නගරාදිපති/හික්කඩුව) නැගනියට වෙඩිතබා ඝාතනය කිරීමට හවුල් යැයි යටගිය ඉතිහාසයේ සනිටුවහන් කරමිනි.    2012 වසරේ වැලිකඩ සිරකරුන් ඝාතනය වන විට නව මැගසින් බන්දනාගාරයේ අදිකාරිවරයා ලෙස කටයුතු කල එමිල් රංජන් ලමාහේවා වැලිකඩ ඝාතනයට හවුල් වූ අතිත කතා වස්තුවේ ගෝඨාභය රාජපක්ශගේ අක් මුල් තිබෙන බව හා සහකාර අදිකාරී තනතුරේ සිට කොමසාරිස් දක්වා පැමිනි ගමනේ ඉතිහාසය මෙතැන් පටන් දිගහරින්නෙමු. එමිල්…

Read More
sdsdsdsdsdsdsdsdsd

මොහොමඩ් අලිගෙන් ඊනියා සිංහල බෞද්ධයින්ට සහ අවස්ථාවාදීන්ට මුෂ්ඨි ප්‍රහාරයක්.

මොහොමඩ් අලිගෙන් ඊනියා සිංහල බෞද්ධයින්ට සහ අවස්ථාවාදීන්ට මුෂ්ඨි ප්‍රහාරයක්. බෲස් ලී තම ප්‍රථිවාදියාට දෙන එක් මුෂ්ඨි පහරකින් ඔහු මියයාම දක්වා ඇති ඕනෑම දෙයක් විය හැකිය. එපමණක් නොව ලෝකයේ බිහිවූ වේගවත්ම සහ දක්ෂතම සටන් ශිල්පියායැයි ඔහුව ඇගයෙන අතර ඔහු තමා යෙදී සිටිය කේෂ්ත්‍රය ගැන මනා අධ්‍යයනයකින් සහ හසළ දැණුමකින්ද සන්නද්ධ වී සිටි අතර ජීට් කුන් ඩෝ (Jeet Kune Do) නමින් ඔහුටම ආවේණික සටන් ක්‍රමයක නිර්මාණ කරුවාද විය. එමෙන්ම ඔහු දක්ෂ සටන් නළුවෙකු වූ අතර 70 දශකයේ නිර්මාණය වූ ඔහුගේ චිත්‍රපටවල ඔහුට පහර  දීමට ඔහුව වට කරගන්නා ප්‍රථිවාදීන් දහයකට පහළවට ක්ෂණිකව පහර…

Read More

පව් කාරයන්ට ගල් ගහන පව් කාරයෝ. (රාජපක්ෂලා වෙලේ සුදාලා සහ මධූෂ්ලා | බන්ධනාගාර රැදවියෙකුගේ විශේෂ හෙලිදරව්ව)  

පව් කාරයන්ට ගල් ගහන පව් කාරයෝ. (රාජපක්ෂලා වෙලේ සුදාලා සහ මධූෂ්ලා | බන්ධනාගාර රැදවියෙකුගේ විශේෂ හෙලිදරව්ව.)    බෞද්ධ දර්ශණයේ මූලික හරය ලෙස ගත් කළ විශේෂයෙන් හඳුනා ගත හැකි දියුණු ලක්ෂණය වන්නේ හේතු ඵල වාදයයි. එසේනම් ලංකා සමාජය බහුතරය බෞද්ධයින් නම් සෑම විටම යම් සිද්ධයක් පිළිබඳව එම සිද්ධිය සඳහා හේතු පාදය වූ කරුණු පිළිබඳ විචාරශීලීව අධ්‍යයනය කළ යුතුය. එහෙත් වෙමින් පවතින්නේ රෙඩිමේඩ් අඳින,  සැකසූ ආහාර (Processed food) බුදින තම විවාහ උත්සවය වෙඩින් හෝල් අයිතිකාරයින්ගේ අවශ්‍ය ආකාරයට (Wedding plan) සිදුකරණු ලබන බහුතරයකගෙන් යුක්ත සමාජය, ඊනියා මාධ්‍යවේදීන් විසින් අතේ රෝල්කර පෙර සැකසූ ප්‍රවෘත්ති නැතහොත් මීඩියා…

Read More
sdsdsdsdsdsdsdsdsd

‘වීරයින් හැමවිටම හරිම කරුණාවන්තයි. මගේ තාත්තත් එහෙමයි’

‘‘ජීවිතයේදී හොඳ හෝ නරක තැනැත්තෙකු වීම කිසිවිටක වැදගත් වෙන්නේ නැහැ.හොඳ හෝ නරක මත ජීවිතය රඳා පවතින්නෙත් නැහැ. ජීවිතය පවතින්නේ සැහැසිකම් හා ඒ වෙනුවෙන් අපව තල්ලුකර දමන සබඳතා මතයි. ඒ සැහැසිකම් වලින් බේරී ජීවත්වීමට කියන්නේ ප්‍රචණ්ඩත්වයයි. අද ඔබ සමින් කළ පාවහන් පළඳින්නේ කවුරුන් හෝ කෙනෙකු ගවයෙකු මරා දමා උගේ සමින් ඒ පාවහන් පැළඳූ නිසා බව කිසිවිටක අමතක නොකරන්න‘‘   Oriana Fallaci, Letter to a Child Never Born Oriana Fallaci හා Panagoulis ගැන වූ සටහන නිමා කරන්නට පෙර තවත් බොහෝ දේ පැවසිය යුතුව ඇත. කිසිදා සිය නෙතින් කඳුලක් නොහෙලූ මේ අපූරු ගැහැණිය සිය ආදරණීය…

Read More

බන්දනාගාර නිලදාරීන්ගේ නොපනත්කම් වලට එරෙහිව රැඳවියන් නීතියේ පිහිට පැතීම සියතින් තම ගෙල වැලලා ගැනීමක් ද ?.

බන්දනාගාර නිලදාරීන්ගේ නොපනත්කම් වලට එරෙහිව රැඳවියන් නීතියේ පිහිට පැතීම සියතින් තම ගෙල වැලලා ගැනීමක් ද ?.   පසුගිය වසරේ (28/12/2017) කුරුවිට බන්දනාගාරයේ රඳවා සිටි ජීවානන්ද රාජපක්ෂට බන්දනාගාර නිලධාරීන් විසින් අමානුශික ලෙස පහර දීමක් සම්බන්දව ප්‍රවෘත්තියක් මාධ්‍ය වල පල විය. එම පහර දීමේ සුල මුල හා පහරදීමට වගකිව යුතු පාර්ශවයන් පිලිබදවත්,නීතිය නිසි ලෙස ක්‍රීයාත්මක නොවීම සම්බන්දව තොර තුරු හෙලිකිරීමට සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පෙරට පැමිණීමටත්, අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතිමය පියවර ගැනීමටත් පියවර ගෙන ඇත. බන්දනාගාර තුල ඉතිහාසය පුරාවට සිරකරුවන්ට සිදුවන අසාධාරනයන් අඩංතේට්ටම් වලට එරෙහිව නීතිමය පියවර ගැනීම ඉතා විරල කටයුත්තකි.යම්…

Read More
sdsdsdsdsdsdsdsdsd

ජාතිවාදී ගිණිදැල් මතින් අපේ හෙට දවස ?

ජාතිවාදී ගිණිදැල් මතින් අපේ හෙට දවස ? මෙය ලියැවෙන මොහොත වන විටත් තොරතුරු දැනගැනීමේ අයිතිය සහතික කර ඇති මෙරට තුළ සියලුම සමාජ ජාල අඩවි අඩපණ කර හමාරය. මේ සටහන ඔබට කෙදිනක, කුමන මොහොතක, කුමන තැනක හිඳ කියවන්නට ලැබෙනු ඇත්දැයි යන්න නොදනිමි. නමුත්, ඔබේ දරුවන් මෙන්ම මගේ දරුවන් ද කෙදිනක හෝ කෙලෙසින් හෝ ලංකාව තුළ සිදුවන මේ අතිඋද්වේගකර සිදුවීම් ගැන අනිවාර්යයෙන්ම දැනගත යුතුව ඇත. ලෝකයේ නන් දෙසින් පැමිණෙන ජනතාව අභිමානවත් මෙතෙක් කල් මහනුවර ගැන දැන සිටියේ දළදා කරඬුව වැඩ සිටින පුරවරය ලෙසිනි. දළදා මාළිගය, දළදා කරඬුව මෙන්ම ඒ වෙනුවෙන් වසරකට වරක්…

Read More

වැලිකඩ හිර ගෙදර 1983/2012 දී ඝාතනය වූයේ මිනිසුන්ය.

වැලිකඩ හිර ගෙදර 1983/2012 දී ඝාතනය වූයේ මිනිසුන්ය. 1983 වර්ශයේ දමිල සිරකරුවන් ඝාතනය කිරීමත් එකී ඝාතනයන්ට ලැබුනු ජනතා අශීර්වාදය හා මර්ධන නීති රෙගුලාසි වල වර්ධනීය දිගුවක් ලෙසින් වැලිකඩදී 2012 නැවත වරක් සිරකරුවන් මරා දැමීමට රුකුල් දීමක් විය. ජනතාව තුල ජාතිවාදී යුදවාදී ගෝත්‍රික අදහස් පැලකිරීමට ඍජුව හෝ අනියමින් සියලු දේශපාලන පක්ශ වම ඇතුලුව මැදිහත් වී ඇති පසුබිමක එකී ඝාතකයන්ට එරෙහිව යුක්තිය සෙවීම එකී දේශපාලන තන්ත්‍ර වල එකිනෙකාගේ පිට කසාගැනීම් වලින් මෙහා අපරාදකරුවන්ට සිදුවන නපුරක් නැත. සිංහල ජනයා පොලඹවා දෙමලාගේ ගෙලට දැමු ම්ලේච්ච තොන්ඩුවේ අනෙක් කෙලවර සිංහල ජනතාවගේද ගෙලෙහි ඔතා ඇති බව…

Read More

නෛසාර්ගික මූලික මිනිස් අයිතිවාසිකම් කඩකරමින් වැලිකඩදී මරා දැමුනු රැඳවියන් 11කට වන්දි අහිමිද?

නෛසාර්ගික මූලික මිනිස් අයිතිවාසිකම් කඩකරමින් වැලිකඩදී මරා දැමුනු රැඳවියන් 11කට වන්දි අහිමිද? වැලිකඩ ඝාතනයේදි මිය ගිය රැඳවියන් 27 දෙනෙකු අතරින් 16 දෙනෙකුට වන්දි ලබාදීමත් 11 දෙනෙකුට වන්දි ලබා නොදීමටත් රජය කටයුතු කිරීම මූලික මිනිස් අයිතිවාසිකම් පැහැර හැරීමකි.වැලිකඩ ඝාතනය වූ රැඳවියන් 16 කට වන්දි ගේවීමේ මූලික පදනම සලකා බැලීමේදී එකී සිරකරුවන් කැරල්ලකදී මිය යාමකට එහා ගිය අපරාධ ක්‍රීයාධාමයක ගොදුරු බව තහවුරු වීම මත නම්බුවසම් කොමිසම වන්දි ගෙවීම නිර්දේශ කරන ලදි. එකී නිර්දේශ නැවත සලකා බැලීමේදී මියගිය අනෙකුත් රැඳවියන් 11කට වන්දි නොගෙවීම සදහා හේතු කාරණාවක් ලෙස මූලිකව සලකා බලා තිබෙන්නේ එකී සිරකරුවන්…

Read More

“එපමණ ජයග්‍රහණයක් මෙපමනින් පරාජය විය” (කාල්මාක්ස්, නැපෝලියන් බොනපර්ට්ගේ 18 වැනි බෘමරය)

පලාත්පාලන මැතිවරණයෙන් පසු මතුවී ඇති අඳුරු සෙවනැලි පලවාහැරීම. “එපමණ ජයග්‍රහණයක් මෙපමනින් පරාජය විය” (කාල්මාක්ස්, නැපෝලියන් බොනපර්ට්ගේ 18 වැනි බෘමරය) |දයාපාල තිරාණගම| පෙබරවාරි 10 වැනිදා පැවැත්වූ පලාත්පාලන මැතිවරණයේ ප්‍රතිඵල ලංකාවේ දේශපාලනය තුල 2015 ජනවාරි 8 වැනිදා ජනතා ජයග්‍රහණයට පෙර බල පැවැත්වූ රාජපක්ෂ පාලනයේ අඳුරු සෙවනැලි නැවත හිස එසවීමට කරන උත්සාහයක් දකින්නට ලැබේ.ජනවාරි 8 වැනිදා මේ රටේ ජනතාව ලැබූ ජයග්‍රහණය සමහරු විප්ලවයක් ලෙස අර්ථ ගැන්වීමට තරම් යුහුසුළු වුහ. එයට යම්කිසි දේශපාලන හේතුවක් තිබුනේ රාජපක්ෂ පාලනයේ පැවති ආඥාදායක ස්වභාවය මෙරට මෙතෙක් පැවැති රුදුරු වූත් දූෂිත වුත් ඒකාධිපතිත්වයක් වීම පමණක් නොව එය බිදහෙළිය නොහැකි…

Read More

“සම්මුඛ සාකච්ඡාව අතරතුරදී Orianaගෙන් Ayatollah Khomeiniට අතුල් පහරක්”

“සම්මුඛ සාකච්ඡාව අතරතුරදී Orianaගෙන් Ayatollah Khomeiniට අතුල් පහරක්”  ‘මං මේ නිහඬ බිත්ති වලට හඬ  දුන්නා. ජීවය දුන්නා. ඉතිං, ඒ බිත්ති මගේ ළබැඳියන් වුණා‘ නමින් යුතුව මීට පෙර අප වෙබ් අඩවියේ විශේෂාංග තීරයේ පළවූ ලිපියේ විවරණය කර තිබෙන ග්‍රීසියේ ජීවත් වූ සුප්‍රකට දේශපාලඥයකු හා කවියකු වූ Alexandros Panagoulis හා අන්තර්ජාතික මට්ටමේ මාධ්‍යවේදිනියක කටයුතු කළ Oriana Fallaci  පෙම්වතුන් ලෙස කලක් එක්ව දිවිගෙවූ අතර මේ දෙදෙනාගේ සමීප සම්බන්ධය නිසාම Orianaට දරුවෙකු පිළිසිඳ ගත් බව ද පැවසේ. කෙසේවුවත්, මේ දරුවා මෙලොව එළිය දකින්නටත් කලින්ම මියයන අතර ඒ සිද්ධියේ කම්පනය පදනම් කරගනිමින් පසුකලෙක ඇය Letter to…

Read More