‘සමාජ ක්‍රියාකාරිනියක’ කියන වචනෙට මං ඒ තරම් කැමැත්තක් දක්වන්නේ නැ : අරුන්දතී රෝයි

සිය ප්‍රථම නවකතාව වූ The God of Small Things වෙනුවෙන් බුකර් සම්මානය ලත් අරුන්දති රෝයි වසර 20 කට අනතුරුව, පසුගිය වසරේදි රචනා කළ The Ministry of Utmost Happiness  නවකතාව හරහා නැවතත් කතාබහට ලක්වුවාය. මේ ඇය ABC පුවත් සමග සිදුකල සාකච්ඡාවෙන් සකස් වු ලිපියකි. ලේඛිකාවක් නැත්නම්  සමාජ ක්‍රියාකාරිනියක් කියන නම් දෙක අතරින් ඔබ, ඔබව හඳුන්වාදෙන්නේ කවුරුන් ලෙස ද ?  මේ තාක් මං පැමිණි ගමන් මග දෙස බැලුවම  මං හිතන්නේ මේ නම් වලින් මං ගැන හඳුන්වාදීම හරිම නරක බවයි. ලන්ඩනයට ඇවිත් මං දැනට  සතියක පමණ කාලයක් ගතකළා. මේ කාලයේදී මගෙන් ඇහුව මූලික ප්‍රශ්නයක්…

Read More
sdsdsdsdsdsdsdsdsd

හිරගෙදර”බයි බෝස් සිල් භාවනා”එල්ලුම්ගස්” යන වැඩවසම් ගෝත්‍රික ආකෘති මගින් රටේ අපරාධ මැඩිය හැකිද?

අතිගරු ජනාදිපති තුමා රෑ 10 ට නින්දට ගොස්  උදේ නැගිට පුවත්පත් කියවීමෙන් යහපාලන ආන්ඩුව රාත්‍රියේ  ගත් වැරදි  තීරන වහා නිවැරදි  කරන බව අප දන්නෙමු.  එතුමා හිමිදිරියේම පත්තර බලා අපට කවන හෙන දිග කඹය ගිලීමට රුචි ජනතාවක් වන හෙයින් මෙම ලිපියද ජනාදිපතිතුමා කියවන වර්ගයේ පුවත්පතක පලවේවා යන ප්‍රාර්තනයෙන් ලිපිය ආරම්භ කරමි.   රට තුල දිනෙන් දින ඉහල යන අපරාධ රැල්ලට වි සඳුමක් ලෙස අපරාධකරුවන් එල්ලුම් ගස් යැවිය යුතු බව සමාජය තුල කවදත් විටින් විට මත පල විය. පසු ගිය දිනෙක යහපාලන රජයේ නිවුස් මවන්නකු වන මෛත්‍රීපාල ජනාදිපතිවරයා එල්ලුම්ගස ක්‍රියාතමක කල යුතු බව…

Read More

පරිකල්පනය එක්තරා විදියක පුහුණුවක්, සමහර විට මානසික රිදවාගැනීමක්.. |Stephen King|

සුප්‍රකට The Dark Tower කතා මාලාව, Stand by Me,The Shawshank Redemption, and The Mistආදියේ රචකයා වන ස්ටීවන් වයස අවුරුදු 18 දී පමණ ඉඳන් මත්පැන් වලට දැඩි ඇල්මක් දැක්වූවෙකි. මේ වනවිට 70 හැවිරිදි වියේ පසුවන ඔහු විසින් නවකතා 54 ක්, කෙටිකතා 200 කට අධික සංඛ්‍යාවක් ලියැවී ඇත. කලාවට කළ මෙහෙවර අගයමින් ඇමරිකාවෙන් පිදෙන ජාතික පදක්කම ද, ලෝක ෆැන්ටසි සම්මානය, බ්‍රෑම් ස්ටෝර්කර් සම්මානය ආදිය හිමිකරගන්නට සමත් වුණු ස්ටීවන්‘‘මරිජුවානා නීතිගත කළ යුතු අතරම එය කර්මාන්තයක් බවට ද පත්කළ යුතුය‘ යන ස්ථාවරයේ පසුවූවේය. ලොව වැඩිම අලෙවියක් ඇති ලේඛකයෙකු ලෙස පසුකාලීනව දැඩි මත්ද්‍රව්‍ය ලෝලියෙකු බවට පත්වෙන ස්ටීවන්…

Read More
sdsdsdsdsdsdsdsdsd

“ජාතීවාදයට එරෙහි වීමේ පව හිපොක්ක්‍රටීස් ප්‍රතිඥාවට වඩා ප්‍රබලයි”

(පලමු කොටස)    දෙවියන් වහන්සේගෙන් උනත් පාපොච්චාරණයට අත්සන් ගන්නවා.  වර්ෂ 2007 දී  හදිසි නීති රෙගුලාසි යටතේ හා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට පත්ව 2014 ඔක්තෝම්බරයේ සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස ලැබූ  සහන් හේවාදලුගොඩ යන රැදවියා සමග කල සාකච්චාවේ   දෙවන කොටස.  ඔබ සමග පහර කෑ කිසිවෙකුට ප්‍රතිකාර ලැබුනේ නැද්ද ? දරුනු විදියට වද බන්දනයට ලක් වුන අය රෝහල් ගත කරොත් ඒ දේවල් සටහන් වෙනව රෝහල් වාර්තා වල. සැක කරුවන්ගේ නඩු විභාග වලදි ත්‍රස්ත විමර්ශන නිලධාරීන් බලහත් කාරයෙන් ගන්න ප්‍රකාශ(පාපොච්චාරණ) අභියෝගයට ලක් වෙනව එවැනි වාර්තා මගින්. ඒ හේතුව මත ඔවුන් මොනම…

Read More

දෙවියන්වහන්සේගෙන් උනත් පාපොච්චාරණයට අත්සන් ගන්නවා.

 රැදවුම් කදවුරු තුල මුහුන දුන් අත්දැකීම් තුලින්, නීතිය ක්‍රියාත්මක කරන අදිකරණය හා පෝලීසිය අත්වැල් බැද දේශපාලන රැදවියන් පෙලන ආකාරයත්, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත, හදිසි නීතිය වැනි රාජ්‍ය අනපනත්  ක්‍රියාතමක වන සැබෑ තත්වය කුමක්දැයි විමසීමකට ලක් කළ යුතුය. අත්තොනෝමතික ලෙස වරදකරුවන් කොට සිරගෙවල් තුල හුදකලා කර ගාල්කර දැමු මිනිසුන්ගේ අත් විදීම කෙබඳු දැයි  කියවා ගැනීමට මෑත දශකය තුල දේශපාලන සිරකරුවන්ව සිට නිදහස ලැබූවන්ගේ අත් විදීම් ලිපි මාලාවක් මගින් ඔබට ගෙන එන්නෙමු. යුද්දය අවසන් වී වසර 09 ක් ගේවීයන මේ මොහොත වන තුරුත් ත්‍රස්තවාදීන් ලෙස හන්වඩු ගසා සිරගෙවල් තුල ගාල්කොට ඇති මිනිසුන්ගේ ඉරණම…

Read More
sdsdsdsdsdsdsdsdsd

මිහිපිට අපායක වෙසෙන ලාංකීය පොදු සිරකරුවාගේ ඉරනම.

 |වෙලේ සුදාගෙන් අවසන් කළ කොටස අපි නැවත ආට් සුදාගෙන් පටන් ගනිමු. (02 කොටස)|  කොළඹ රිමාන්ඩ් බන්ධානාගාරයේ රැඳවීමට හැකි ඉඩ කඩ ඇත්තේ 270 වකට පමණක් වුවද එක් දහස් දෙසීය ගණක් රඳවා තිබිණි. වැලිකඩද රදවා ඇති ගණන පහසුකම් ඇතිවාට වඩා හතර ගුණයක් වැඩිය. මොවුන්ට යහපත් සෞඛ්‍ය පවා පවත්වාගත නොහැක්කේ අවශ්‍ය ජලය ප්‍රමාණය තබා වාතාශ්‍රය මෙන්ම වැසිකිළි යාමටද බොහෝ විට ජල පහසුකම් නොමැති වීමෙන් සිර ගෙය මෙලොව අපායක් බවට පත්ව ඇත. (එල් වාට්ටුව මෙයට හොඳම උදාහරණයකි. හැකිනම් කිසිවෙකුටත් කලින් නොදන්වා නිසි බළධාරියෙකු හෝ මහෙස්ත්‍රාත් වරයෙකු හෝ විනිශ්චයකාරයෙකු එහි ගොස් පරීක්ෂා කරන්න. ඔබ අවංක…

Read More

“ඔබ මටවත්, මේ රටටවත්, දෙවියන්ටවත් අයිති නැහැ. ඔබ අයිති  අන් කිසිවකුට නොව ඔබටමයි” (Oriana Fallaci, Letter to a Child Never Born)

සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ පවා සැලකිලිමත් නොවෙමින් ගැහැණියකට උරුම නොවූ දිවියක් ගතකළ  Oriana තමන්ට පිළිකාවක්ව වැළඳී ඇති බව හඳුනාගන්නේ 1991 දීය.  සිය පියයුරු වල ගෙඩියක් හටගෙන ඇති බව හඳුනාගන්නා ඇය එම ගෙඩිය ඉවත් කළ පසු එය බැලීමට අවශ්‍ය බව පැවසූ බවත්, ශල්‍යකර්මයකින් ඉවත් කළ එම ගෙඩිය දෙස බලමින්, ‘හොරගෙඩියා, ආයේ කවදාවත් එන්න නම් හිතන්න එපා. උඹ තවත් උන් මගේ ඇගේ ඉතුරු කරලද යන්නේ..ආ.. මං උඹව මරලා දානවා. මාව පරද්දන්න නුඹට බැහැ‘ යනුවෙන් පවසා ඇත. කෙසේවුවත්, සිය 77 වන විය පසුකරමින් සිටියදී 2006 සැප්තැම්බර් 15 වැනිදා සිදුවූ ඇගේ මරණයට හේතුවූයේද පියයුරු පිළිකාවකි.…

Read More

වෙලේ සුදාගෙන් අවසන් කළ කොටස අපි නැවත ආට් සුදාගෙන් පටන් ගනිමු.(01 කොටස)

ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය හා අමාත්‍ය වරුන් මෙන්ම අදාල වැටුප් තළයේ වැටුප් ලබන මහෙස්ත්‍රාත් වරුන් සහ විනිශ්ච්‍ය කාරවරුන් විසින් සිදුකරණු ලබන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම්, සිර දඬුවම් ලබා දීම් මෙන්ම රඳවා තබා ගැනීම් සහ පුනරුත්ථාපනය යන කරුණු අතර හිරව ඇති මානව හිමිකම් මෙන්ම දඩුවම් ලැබූවන්ගේ හා රඳවනු ලැබූවන්ගේ ජීවිතත් ඔවුන් නමින් සමාජයේ ජීවත් වන ඔවුන්ගේ දූ දරුවන් ඇතුළු ආදරණීයයන් හට සිදුවෙමින් පවතින අකටයුත්ත සහ මිනිසෙකුගේ අයිතීන් අහිමි කරණු ලැබ සිරගත කළ පසුව ඒ මිනිසෙක් බව අමතක කරණු ලබන මෙන්ම සමාජය විසින් මකා දමණු ලබන ඔවුන් පිළිබඳ මතකයට නැවත ආමන්ත්‍රණය කිරීමටත්,…

Read More

වරදකාරිත්වයේ චක්‍රයේ උගුල තුළ හසු නොවූ ක්‍රම විරෝධියෝ නම්  “සමාජවාදී ඇන්ඩිලාය”.

ජීවිතාන්තය දක්වා සිරදඬුවම් භුක්ති විඳින ඇතැම් සිරකරුවන් වෙතින් පළවෙන්නේ ඉටුවිය නොහැකි ආශාවකි ඔවුන් නිරතුරුවම “ නිදහස ” පිළිබඳව සිහින දකිනවා වුවත්, අවසානයේ දී ඔවුන්ව නිදහස් කරන ලද විටක, ඔවුහු අතීත වේදනාත්මක ලෙස තම සිරගත ජීවිතයේ “ නො-නිදහස ” සිහිපත් කරති. ස්ටීවන් කිංගේ කෙටි කතාවක් ඇසුරින් ෆ්‍රෑන්ක් ඩොරාබොන්ට් තැනූ The Shawshank  Redemption චිත්‍රපටයේ ප්‍රධාන තේමාව වන්නේ මේ ඉටුවිය නොහැකි ආශාවයි. චිත්‍රපටය තුළ, තම බිරිඳ සහ ඇගේ පෙම්වතා මරා දැමීමට වරදකරු වී ශෝෂෑන්ක් සිරගෙදර තුළ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳින ඇන්ඩි නම් තරුණ බැංකුකරුවා පිළිබඳව, තවත් සිරකරුවෙකු වන රෙඩ් කතාවක් ඉදිරිපත් කරයි. ඇන්ඩි විශේෂ…

Read More

උලත් එකයි පිළත් එකයි වමට මෙන්න මැයි රැළියක්. |උදය ආර්. තෙන්නකෝන්|

ලෝකයේ ඕනැම රටක වෙසෙන්නෙක් ඉතා පැහැදිලිව දන්නා කාරණය වන්නේ ජාත්‍යන්තර කම්කරු දිනය මැයි පළමු වෙනිදාට යෙදී තිබීම ය. එහි විවාධයක් හෝ තර්කයක් නැත. මැයි දිනයේ ඉතිහාසය චිකාගෝ නුවරට ගමන් ගනිමින් එහි ඇති වූ ඓතිහාසික සිදුවීම පදනම් කරගෙන සම්ප්‍රධායක් ලෙස එම සටනේ දී මිය ගිය කම්කරුවන් සැමරීම සිහිකරනු පිණිස වැඩ කරන ජනයා ලෝකය පුරා මැයි පළමු වැනිදාට එය සමරණු ලැබීම සංකේතයක් සේම මැයි පළමුවැනිදා කම්කරුවන්ගේ දිනය වන්නේ ය. 2018 වසරේ මැයි දිනය ලංකාවේ දී මැයි පළමු වැනිදා පැවැත්වීම සම්බන්ධයෙන් ගැටලුවක් පවත්නා ආණ්ඩුව විසින් ඇති කර ඇත. එම ගැටලුව හඳුනා ගත යුත්තේ…

Read More