‘අමානුෂික’ ප්‍රහාර හේතුවෙන් කාන්තා රැඳවියක් මරුට : CPRP කමිටුවෙන් පොලිසියට පැමිණිලි

වැලිකඩ බන්ධනාගාරය තුළ රඳවා සිටි කාන්තා රැඳවියක් ඊයේ (24) පස්වරුවේ මියයාම සම්බන්ධයෙන් බන්ධනාගාර නිළධාරීන්ට එරෙහිව වහාම පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක විය යුතු බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසයි. වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පළමුවරට අගෝස්තු 13 වැනිදා එහි වහලය මත නැඟ විරෝධතාවක් ආරම්භ කළේ තමන්ට පිටතින් ගෙන එන ආහාර සීමා කිරීමට බලධාරීන් කටයුතු කර ඇති බවට හා තම නඩු කටයුතු ප්‍රමාද වන බවට චෝදනා කරමින් ය. එම රැඳවියන් ඉකුත් 20 වැනිදා දිනද විරෝධතාවයක් දැක්වු අතර එහිදී නිලධාරීන් සහ ඔවුන් අතර උණුසුම් තත්වයක්ද හටගත් අතර වැලිකඩ කාන්තා රැඳවියන් 50 කට අමානුෂික ලෙස පහර…

Read More
sdsdsdsdsdsdsdsdsd

මරණීය දණ්ඩනය ක්‍රියාත්මකයි : කාන්තාවන් එල්ලන විදේශිකයන් නිදහස් කිරීමේ ජනපතිගේ ‘මෛත්‍රී’ මාර්ගය | VIDEO

බන්ධනාගාරගතව සිටියදී ද මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධව සිටින පුද්ගලයින්ට මරණීය දණ්ඩය කි‍්‍රයාත්මක කිරීම ඇතුළු නීති රීති කිසිදු පැකිලීමකින් තොරව ඉදිරියට කි‍්‍රයාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ වරදට චෝදනා ලබ සිටින විදේශිකයන් ඔවුන්ගේම රටවලට යවා කාන්තාවන් ඇතුළු අනෙකුත් සියලු දෙනා එල්ලුම් ගස් යැවීමට ජනපති තිරණය කර තිබේ. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ 22 දා මයිලිඩ්ඩි ධීවර වරාය ප‍්‍රතිසංස්කරණය හා නැවත කි‍්‍රයාත්මක කිරීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින්ය. එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ තමන් වෙත ලැබී ඇති මරණීය දණ්ඩනය නියම වුවන්ගේ නාම ලේඛනයෙහි ඉහලින් සිටින පස්දෙනා පකිස්ථාන් ජාතිකයන් වන බවත්,ඔහුන්ව ඔහුන්ගේ මව් රටටම…

Read More

‘සිරකාරියන් වෙනුවෙන්’ CPRP කමිටුව එක්සත් ජාතින් හමුවෙයි | VIDEO

බන්ධනාගාරය තුළ නිසි පහසුකම් නොලැබෙන බව සහ නඩු කටයුතු කඩිනම් කරන ලෙස ඉල්ලා සැකකාරියන් ගෙන යන වීරෝධතාවයට සහය පල කරමින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ( CPRP) කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයට සිය ඉල්ලීම් ඇතුළත් සන්දේශයක් ඊයේ 14 භාර දුන්නේය. ඒ වෙනුවෙන් මානව හිතවාදී සියල්ලන්ටම සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ඇරයුම් කළ අතර එහිදී ඔහුන් විසින් වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැදවියන් බන්ධනාගාර පරිපාලනය විසින් හිංසනයට ලක්කිරීම, සනීපාරක්‍ෂක පහසුකම් නොසැපයීම ඇතුලු අධිකරණ කටයුතු කඩිනමින් ඉටු නොවීමෙන් කාලාන්තරයක් සැක කරුවන් වශයෙන් බන්ධනාගාරගත වී සිටින්නට වීම යන කරුණු වලට ශ්‍රී ලංකා රජයේත් බන්ධනාගාර අමාත්‍යාංශයෙත් අවධානය යොමු…

Read More
sdsdsdsdsdsdsdsdsd

ආණ්ඩුවේ අනුග්‍රහයෙන් ‘ලෝක උරුම සිංහරාජයේ දැව ජාවාරම’ ජයටමට කෙරේ : ජනපති,පරිසර ඇමති නිහඩයි | VIDEO

සිංහරාජ ලෝක උරුම වනාන්තරය තුල දැවැන්ත දැව ජාවාරමක් සිදු වන බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කලේ 25 වන බදාදා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ය. පරිසර සහ සොබා දහම් අධ්‍යන මධ්‍යස්ථානය පවසන්නේ සිංහරාජය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් පරිසර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාත්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් දැනුවත් කළද ඒ සම්බන්ධ වගකීමක් ගෙන නොමැති බවයි. ලෝක උරුම සිංහරාජයේ ගස් කපන පුද්ගලයන් ඇල්ලීමට ආණ්ඩුව කටයුතු කළ යුතු අතර ඒ සම්බන්ධයෙන් දැනුම් දී ඇතත් ආණ්ඩුව එය මග හැරීමෙන් පෙන්නුම් කරන්නේ දැව ජාවාරම සිදුවන්නේ ආණ්ඩුවේ අනුග්‍රහයෙන් බවයි පරිසරවේදී…

Read More

‘විරෝධතා කොතෙක් පැමිණියත් මරණ දඬුවම ක්‍රියාත්මක කරනවා’ ජනපති | VIDEO

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණිය දණ්ඩනය ලබා දිමට රජය ගත් තීරණය කුමන අන්දමකින්වත් වෙනස් නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. ජනාධිපති මේ බව ප්‍රකාශ කලේ චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද රෝහලේ ඉදිකිරිම් පොළොන්නරුවේදී ආරම්භ කිරිමේ අවස්ථාවට ඊයේ 21 වනදා එක්වෙමින් ය. මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් මරණ දඬුවම නියමව, දඬුවම් ලබමින් සිටියදීත් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වන සිරකරුවන්ට, මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ඉදිරියේදී තම අත්සන යොදන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය දා ප්‍රකාශ කළේ ය. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නේ නම් ඒ සඳහා හඳුනාගත් සිරකරුවන් සම්බන්ධයෙන්, වාර්තා තුනක් ජනාධිපතිතුමාට ඉදිරිපත් විය යුතු බව…

Read More
sdsdsdsdsdsdsdsdsd

දැන් එල්ලුම් ගස් යන්නේ මිනිස්සු නෙමෙයි මානව අයිතිවාසිකම් : ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

දැන් එල්ලුම් ගස් යන්නේ මිනිස්සු නෙමෙයි මානව අයිතිවාසිකම් බව නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න පවසයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට යන මරණ දඩුවම ගැන අදහසක් එක්කරමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.  

Read More

මරණ දඩුවම ධනපතියෝ ආරක්ෂා කර පීඩිතයන් මර්දනය කරයි | සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටු ලේකම්

මරණ දඩුවම ධනපතියෝ ආරක්ෂා කර පීඩිතයන් මර්දනය කරයි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටු ලේකම් | සුදේශ් නන්දිමාල්

Read More