“අකුණ” සමග යාමට ඇති එම තීරණාත්මක ගමන.

“අකුණ” සමග යාමට ඇති එම තීරණාත්මක ගමන. අකුණ අවුරුදු 10 කින් පසුව නැවත එළිදක්වන මේ අවස්ථාවේ උණුසුම් සුභ පැතුම් එවීමත් සමගම එය සමග යායුතු ගමන පිලිබදව පැහැදිලිකිරීමක් කල යුතුයැයි මම සිතමි.ඒ සඳහා අවස්ථාව ලබාදීම ගැන “අකුණ” සංස්කාරක මණ්ඩලයට මගේ ස්තුතිය පිරිනමමි. අප අද සිටින්නේ ඉතාමත් තීරණාත්මක වූ දේශපාලන සන්ධිස්ථානයකයි. දේශීය වශයෙන් පළාත්පාලන මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ සිය බලය උරගා බැලීම පමණක් නොව තමන්ට කොතරම් දුරට අලුත් ජනතා කොටස් ලංවී ඇත්දැයි යන්න උරගා බැලීමේ මැතිවරනයක් ලෙස සැලකිය හැකිය. ඒනම් මෙකී මැතිවරනය 2020 පැවැත්වෙන ජනාධිපතිවරණය සහ මහමැතිවරණයේදී බලය අල්ලා ගැනීමේ සැලසුම ක්‍රියාත්මක…

Read More
sdsdsdsdsdsdsdsdsd

අවිහිංසාවාදි විරෝධතා යකඩින්, මුගුරින් තලා දමද්දි, ඒ බිඳ වැටුණු විශ්වාසය නිසයි දෙමළ තරුණයන් ආයුධ ගත්තේ.

අවිහිංසාවාදි විරෝධතා යකඩින්, මුගුරින් තලා දමද්දි, ඒ බිඳ වැටුණු විශ්වාසය නිසයි දෙමළ තරුණයන් ආයුධ ගත්තේ. (දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනිමේ ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු සත්‍යවේල් පියතුමා) අත්අඩංගුවට ගෙන සිටින එල්.ටී.ටී සමාජිකයන් දේශපාලන සිරකරුවන්ද ? මේ සමාජය අප බලාපොරොත්තු වන සාධාරණ සමාජය නෙමෙයි. ඊට එරෙහිව අරගල කල යුතු බොහෝ දෙනා නිකන් බලාගෙන ඉද්දි තමන් බලාපොරොත්තු වන සාධාරණ සමාජය වෙනුවෙන් අරගල කරන අයත් ඉන්නවා.එවැනි අරගලයන්ට උරදීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන සිරගත කළ අය තමයි අපි දේශපාලන සිරකරුවන් ලෙස හදුන්වන්නේ 1971 දිත්, 88- 89 කාලයේදීත්, දෙමළ ජනයාගේ කැරැල්ල තුලත්, වර්තමාන දකුණේ විප්ලවවාදි දේශපාලනය තුළත් අපට…

Read More

මට දරුවො වදන්න බැරි උනාට දරුවො වෙනුවෙන් විශාල කැපකිරීමක් කරන්න තරම් දරු සෙනෙහසක් ආදරයක් මං තුල තියෙනව. (සංක්‍රාන්ති ලිංගික: සකුණි  මයාදුන්න)

මට දරුවො වදන්න බැරි උනාට දරුවො වෙනුවෙන් විශාල කැපකිරීමක් කරන්න තරම් දරු සෙනෙහසක් ආදරයක් මං තුල තියෙනව. |සංක්‍රාන්ති ලිංගික: සකුණි  මයාදුන්න| ඔබේ මුල් නම “ප්‍රදීප් ” නමුත්  ඔබ සමාජය ඉදිරියේ  ඔබව හදුන්වගන්නේ “සකුණි” යන ස්ත්‍රී නමකින් නේද ? මම ඉපදෙනකොට පුරුෂ ශරීර ලක්ෂණ තිබූ නිසා මට ඒ නම (ප්‍රදීප්) මගේ මවු පියන් යොදන්න ඇති. ලිංගික අවයව වලට අනුව ඉපදෙනකොට  පුරුෂ නමක් තැබීම වරදක් විදියට මම දකින්නෙ නෑ. මම පාසල් යන අවදිය වෙනකොට  මට කැමති සෙල්ලමක්, මට කැමති ඇදුමක් අදින්න ඒ පිරිමි නම බාදවක් කියල දැනිල නැත්තේත්  නෑ. මගේ කැමැත්ත අනුව…

Read More