දේශපාලන රැඳවියන් දින 06 ක් මාරාන්තික උපවාසයේ , යහපාලනය නිහඬයි,

දේශපාලන රැඳවියන් දින 06...

වැලිකඩ කාන්තා රැඳවියන්ට කල පහරදීමට එරෙහිව කාන්තා සංවිධානයක් පෙරට

වැලිකඩ කාන්තා රැඳවියන්ට කල...

‘අමානුෂික’ ප්‍රහාර හේතුවෙන් කාන්තා රැඳවියක් මරුට : CPRP කමිටුවෙන් පොලිසියට පැමිණිලි

‘අමානුෂික’ ප්‍රහාර හේතුවෙන් කාන්තා...

මරණීය දණ්ඩනය ක්‍රියාත්මකයි : කාන්තාවන් එල්ලන විදේශිකයන් නිදහස් කිරීමේ ජනපතිගේ ‘මෛත්‍රී’ මාර්ගය | VIDEO

මරණීය දණ්ඩනය ක්‍රියාත්මකයි :...

අප මාධ්‍යයේ වහලුන් විය යුතු නැත. විරෝධය පෑ යුතු අවස්තාවේ විරෝධය පෑ යුතුමය.

පසුගිය 21 වෙනි දින සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව මාධ්‍ය හමුවක් කැදවන්නේ වැලිකඩ බන්දනාගාර පරිශ්‍රය තුල කාන්තා සිරකාරිනියන් 50 කට පමන අමානුශික ලෙස පහර දීමට එරෙහිවය. එම මාධ්‍ය සාකච්චාවේ විශේශත්වය එකී පහරදීම් ඇසින් දුටු කාන්තා රැදවියකු එදින ඇප මත නිදස්වී මාධ්‍ය සාකච්චාවේ කරුනු දැක්වීමට සහභාගි වීමය. ඇප මත මුදාහැර තිබු එම කාන්තා රැඳවියා වැලිකඩ කාන්තා සිර මැදිරි තුල ගෙවන දුෂ්කර තත්වයන් හා බන්ආදනාගාර තුල ඇති ආහාර, සනීපාරක්ශක පහසුකම්, නීති ගැටලු, ආදිය සවිස්තාරාත්මකව ඉදිරිපත් කරන ලදි. අදිකරණ හා බන්දනාගාර ඇමතිනිය සිරකරුවන්ටම ඇගිල්ල දිගුකරමින් සිරකාරිනියන්ගේ  අතපය කඩා ඔලු පලා  පීඩනය එල්ලකරණ මොහොතක එම…

Read More

වැලිකඩ කාන්තා රැඳවියන් 50 කට අමානුෂික ලෙස පහර දෙමින් තලතා සිරකරු පුනරුත්තාපනය අරභයි.

වැලිකඩ බන්දනාගාරයේ කාන්තා සිරකරුවන් පසුගිය දින වල වහලය මතට ගොඩවන්නෙ තමන් මුහුන දෙන ගැටලු සම්බන්දයෙන්  විරෝධය දැක්වීමටයි. වසර ගණනාවක් ඇප ලබාදීමකින් තොරව හා නඩු විභාගයකින් තොරව රඳවා තබාගැනීම, සනීපාරක්ෂක පහසුකම් නොසැපයීම එම විරෝධයට මුල් වී ඇත. සිරකරුවන්ගේ ප්‍රශ්න ගැටලු බාහිරට ගලා එන ක්‍රමවේදයක් හෝ ඒ සමබන්දයෙන් අවදානයක් බාහිර සමාජයට අල්පය. ඉවසාදරා සිටිය හැකි උපරිම පීඩනය අවසන් වන මොහොතේ සිරකරුවා කරන්නේ වහලයකට ගොඩ වී හෝ තම ප්‍රශ්න බාහිර මිනිසුන්ට කීමට උත්සහා කිරීමය. සිරකරුවාගේ ප්‍රශ්න කිරීම්, බාහිරට කරන අයාචනයන් සැමවිටම මාධ්‍ය හුවා දක්වන්නේ සිරකරුවන්ගේ කැරලි ලෙසිනි. ඒවා මර්දනය කිරීමට බන්දනාගාර, පොලිස් හමුදා…

Read More

‘සිරකාරියන් වෙනුවෙන්’ CPRP කමිටුව එක්සත් ජාතින් හමුවෙයි | VIDEO

බන්ධනාගාරය තුළ නිසි පහසුකම් නොලැබෙන බව සහ නඩු කටයුතු කඩිනම් කරන ලෙස ඉල්ලා සැකකාරියන් ගෙන යන වීරෝධතාවයට සහය පල කරමින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ( CPRP) කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයට සිය ඉල්ලීම් ඇතුළත් සන්දේශයක් ඊයේ 14 භාර දුන්නේය. ඒ වෙනුවෙන් මානව හිතවාදී සියල්ලන්ටම සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ඇරයුම් කළ අතර එහිදී ඔහුන් විසින් වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැදවියන් බන්ධනාගාර පරිපාලනය විසින් හිංසනයට ලක්කිරීම, සනීපාරක්‍ෂක පහසුකම් නොසැපයීම ඇතුලු අධිකරණ කටයුතු කඩිනමින් ඉටු නොවීමෙන් කාලාන්තරයක් සැක කරුවන් වශයෙන් බන්ධනාගාරගත වී සිටින්නට වීම යන කරුණු වලට ශ්‍රී ලංකා රජයේත් බන්ධනාගාර අමාත්‍යාංශයෙත් අවධානය යොමු…

Read More

‘වචනානුසාරයෙන් ගත්ත ද මරණ දඬුවම අනිවාර්යයෙන්ම කෙනෙකුගේ ඉරණම තීරණය කරන දඬුවමක්’ : හරුකි මුරකාමි

1995 මාර්තු 20 වැනිදා ටෝකියෝවේ දුම්රිය උමං මාර්ගයකදී විෂ වායුවක්  (Sarin)  මුදාහැරීමෙන් 13 දෙනෙකු ඝාතනය කිරීම, 6000 කට අධික පිරිසක් පීඩාවට ලක්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී සිටි අවුම් ෂින්රික්යෝ නම් ආගමික කල්ලියේ නායකයා වූ ෂොකෝ අශහාරා හා ඔහුගේ අනුගාමිකයින් 6 දෙනෙකු පසුගියදා එල්ලා මරා දැමුණි. කල්ලියේ නායකයා වී සිටි ෂොකෝ හට පසුගිය ජුලි 6 වැනිදා මරණ දඬුවම ක්‍රියාත්මක කර ඇති අතර සෙසු සාමාජිකයින් 6 දෙනා එල්ලා මරාදමා ඇත්තේ පසුගිය සතියේදී ය. ජපානයෙන් බිහිවූ සුප්‍රකට ලේඛකයෙකු වන හරුකි මුරකාමි මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රමුඛ පෙළේ ජපන් පුවත්පතක් වන The Mainichi වෙත…

Read More

හිරගෙදර”බයි බෝස් සිල් භාවනා”එල්ලුම්ගස්” යන වැඩවසම් ගෝත්‍රික ආකෘති මගින් රටේ අපරාධ මැඩිය හැකිද?

අතිගරු ජනාදිපති තුමා රෑ 10 ට නින්දට ගොස්  උදේ නැගිට පුවත්පත් කියවීමෙන් යහපාලන ආන්ඩුව රාත්‍රියේ  ගත් වැරදි  තීරන වහා නිවැරදි  කරන බව අප දන්නෙමු.  එතුමා හිමිදිරියේම පත්තර බලා අපට කවන හෙන දිග කඹය ගිලීමට රුචි ජනතාවක් වන හෙයින් මෙම ලිපියද ජනාදිපතිතුමා කියවන වර්ගයේ පුවත්පතක පලවේවා යන ප්‍රාර්තනයෙන් ලිපිය ආරම්භ කරමි.   රට තුල දිනෙන් දින ඉහල යන අපරාධ රැල්ලට වි සඳුමක් ලෙස අපරාධකරුවන් එල්ලුම් ගස් යැවිය යුතු බව සමාජය තුල කවදත් විටින් විට මත පල විය. පසු ගිය දිනෙක යහපාලන රජයේ නිවුස් මවන්නකු වන මෛත්‍රීපාල ජනාදිපතිවරයා එල්ලුම්ගස ක්‍රියාතමක කල යුතු බව…

Read More

රැඳවියෙකුට බරපතල ලෙස පහරදීමක් සම්බන්දව කුරුවිට බන්දනාගාර අදිකාරි ජයවීර සිල්වා සිද්දියෙන් මාස 08 කට පසු අදිකරණයට.

මීට මාස අටකට පමන ඉහතදී කුරුවිට බන්දනාගාරයේ රැදවියකුවන ජීවානන්ද රාජපක්ෂ රැදවියාට එහි නිළදාරීන් අමානුෂික ලෙස පහරදුන් සිද්දියේ ප්‍රධාන සැකරුවන් වන කුරුවිට බන්දනාගාර අදිකාරී ජයවීර සහ නියාමක ප්‍රදීප්  යන නිලදාරීන් අද දින(2018|07|12) අදිකරනයට ඉදිරිපත් කිරීමට කුරුවිට පොලීසිය කටයුතු කරන ලදි. මාස අටක පමණ කාලයක් ප්‍රධාන සැකරුවන් මගහැර සිටිමින් රැදවියාට පහර දීම යට ගැසීම කුරුවිට පොලීසිය කටයුතු කලහ. මෙකි අයුක්සිති සහගත ක්‍රියාකලාපය සිරකරු අයිතිවාසිකම් සුරකීමේ කමිටුව මගින් පොලිස් කොමිසමට  හා කුරුවිට අදිකරනයට පැමිනිලි කිරීමෙන් අනතුරුව කුරුවිට බන්දනාගාර අදිකාරීවරයා සහ තවත් බන්දනාගාර නිළදාරියෙකු  අදිකරනයට ඉදිරිපත් කිරීම කුරුවිට පොලීසිය මගින් අද දින සිදු කෙරුනි.  …

Read More

තම අනන්‍යතාවය ලොවට වසන් කරන “ගරිල්ලා” චිත්‍ර ශිල්පියා

බැන්ක්සි යනු බ්‍රිතාන්‍යයේ සුප්‍රකට වීදි කලාකරුවෙක්, දේශපාලන ක්‍රියාධරයෙක්, චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් හා චිත්‍ර ශිල්පියෙක් වන අයෙකුගේ අන්වර්ථ නාමයකි. ඔහුගේ ප්‍රහසනාත්මන ග්‍රැෆිටි වීදි කලා සහ හාස්‍ය මුසු විප්ලවකාරී ප්‍රකාශ විශේෂිත ස්ටෙන්සිල් තාක්ෂණයක් ඔස්සේ ලොවපුරා නගරවල වීදි, තාප්ප සහ පාලම් වල ප්‍රදර්ශනය කෙරී ඇත. බැන්ක්සි ගොඩනැගුනේ 90 දශකයේ මුල් භාගයේ Bristol underground scene නම් සංගීතඥයන් සහ වීදි කලාකරුවන්ගේ දායකත්වයෙන් බිහිවූ සංස්කෘතිය හරහාය. ග්‍රැෆික් නිර්මාණ ශිල්පියෙක් සහ ලේඛකයෙක් වන ට්‍රිස්ටන් මැන්කෝට අනුව, 1974 බ්‍රිස්ටල් හි උපත ලබා එහිම හැදී වැඩුණු බැන්ක්සි ඡායා පිටපත් තාක්ෂණ ශිල්පියෙකුගේ පුතෙකි. මස්කඩකරුවකු වීමට පුහුණුව ලැබූ ඔහු පසුව ග්‍රැෆිටි කලාවන්ට යොමු විය.…

Read More

හිමිවීම, අහිමිවීම, සමාව දීම වගේම මනුෂ්‍යත්වය ගැන වූ අපූරු පාඩමක්. (The Light Between Oceans)

‘‘මුහුද, මුහුද නොවන කාලයක් තියෙනවා. ඒ නිල් පැහැය, වතුර එලෙසින්ම නොපැවතුණත් ශක්තිය වගේම භයානකත්වය පුපුරා ගිය එක් මොහොතක් උදාවෙනවා. දෙවියන්ටම පමණක් අඬ ගසන්නට හැකි රෞද්‍ර මොහොතක් එළඹෙනවා. රළ එකිනෙක මත වැටෙමින්, පොර බදිමින් මුහුද, තමන්වම වගේම දූපතත් රිදවන්නට පටන් ගන්නවා. තමන්ගේ සීමාව ගැන නොදන්න මෘගයෙක් ගොරවනවා වගේ සද්දයක් එවැනි මොහොතකදී මුහුදෙන් නැගෙන්න ගන්නවා. මේ වගේ රැයකදී ආලෝකයක් නැතුවම බැහැ‘‘  M. L. Stedman – The Light Between Oceans මුහුද අද්දර ගෙවෙන ජීවිතත් මුහුද වගේ. මේ ජීවිත වලට කොයි මොහොතකදී කුණාටුවක් එළඹේදැයි කියන්නට බැහැ. කුණාටුවකදී නොසන්සුන් වුණු ජීවිත, කුණාටුවෙන් පස්සේ නොයෙක් වියවුල්…

Read More

පොහොට්ටු නාගරික මන්ත්‍රී ළමුන් ජාවාරමේ..

( http://www.sundayobserver.lk/2018/06/10/news-features/pohottuwa-pc-chairman-mired-child-trafficking-case  sundayobserver| by Maneshka Borham ) ඉහත ලිපියේ සිංහල පරිවර්තනය | ගීතිකා ධර්මසිංහ.    මේසතියේ මුල ලිඳුල ප්‍රාදේශීය සභා සභාපති සහ පොහොට්ටුවේ දේශපාලන සභික, අනගිපුර අසෝක සේපාල සහ තවත් සය දෙනෙකු ළමුන් පැහැරගැනීමේ සිද්ධියකට අදාලව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම සය දෙනා අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී සභිකයකු වන ඉෂාර අනුරුද්ධ මන්චනායකද වේ.   මෙම සැකකරුවන් ළමුන් පැහැරගැනීමේ සහ ළමුන් හොර ජාවාරම් කිරීමේ සිද්ධි දෙකකට චෝදනා ලබා සිටී. මංචනායක අත්අඩංගුවට ගැනීමත් සමග තත්වය තවත් බරපතල කරමින් පොලිසියට ලැබුණු ඔත්තුවකට අනුව ඔහුගේ නිවසේ සිටි වෙනස් ලෙස හැකියාවන් ඇති අවරුදු 11 දරුවෙකුද…

Read More

රැඳවි හිංසනයට එරෙහිව නැගී සිටීමේදී රැඳවියාගේ පෙර පවු වල කන්‍යාභාවය කුමක්දැයි වැදගත් නැත.

දිගන තෙල්දෙනිය ජාතිවාදි ප්‍රහාර වලට හවුල් සැකරුවකු වන අමිත් වීරසිංහ රැදවියාට  අනුරාධපුර බන්දනාගාරයේ රඳවා සිටියදී පසුගිය දිනවල බනදනාගාර නිලධාරින් දෙදෙනෙකු විසින් පහර දී තිබේ. එකී පහර දීමට එරෙහිව බන්ධනාගාර අයිතිවාසිකම් සුරකීමේ කමිටුව අද දින (මැයි 30) බන්දනාගාර මූලස්තානය ඉදිරිපිට උද්ගෝශනයක නිරත විය. බන්දනාගාරය තුල පහර කෑමට හේතුව අමිත් වීරසිංහ රැඳවියාට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම පමා කිරීම සම්බන්දයෙන් එම රැඳවියා  නිලධාරින්ගෙන් ප්‍රශ්න කිරීමක් හේතුවෙනි. බන්දනාගාර තුල වෛද්‍ය සේවය ඉතා අකර්මන්‍ය වැඩවසම් ආකෘතියක පවතින බැවින් සාමාන්‍ය පොදු සිරකරුවාට අසනීප තත්වයක් වැලදුන විට දෙයියන්ගේම පිහිට බව බන්දනාගාර තතු විචාරන්නෝ දනිති. බන්දනාගාර තුල රැඳවියන්…

Read More

Akuna News Facebook Page

අලුත් ලිපි පෙළ

ලිඳුල ළමුන් පැහැර ගැනීම පිටුපස ළමා ශ්‍රමිකයන් සැපයීමේ ජාවාරමක් | නීතිඥ මෝහන් රාජන්

ලිඳුල ලමුන් පැහැර ගැනීම පිටුපස ලමා ශ්‍රමිකයන් සැපයීමේ ජාවාරමක් ?ලිඳුල ළමුන් පැහැර ගැනීම් සිද්දියේ එක් සැක කරුවකු වන නාගරික මංත්‍රී ඉෂාර අනුරුද්ද මංචනායකගේ නිවසේ ගොලු බිහිරි දරුවකු මෙහෙකාර සේවයේ යොදවා සිටියදී ඊයේ දින පොලිසිය විසින් මුදවාගෙන ඇත. ඒ සම්බන්දයෙන් කරුණු දක්වන ලිඳුල දරුවන් අතුරුදහන් වීමේ පැමිණිල්ලේ නීතීඥ මෝහන රාජන් මහතා පවසන්නේ මෙම ලමුන් පැහැර ගැනීමේ හා විකිණීමේ ජාවාරමට හසු වූ තවත් දරුවන් සිටිය හැකි බැවින් ඒ සම්බන්දයෙන් තොරතුරු වෙතොත් ජනතාව දැනුවත් කොට තොරතුරු සොයාගැනීමට පහසු වීමසදහා සියලු මාධ්‍ය සහය ලබා දෙන ලෙසයි.அக்கரப்பத்தனை மன்றாசி நியூ போர்ட்மோர் சிறுமி கடத்தல் சம்பந்தப்பட்ட சந்தேக நபர்கள் தலவாக்கலை லிந்துலை நகரசபை தலைவர் அசோக சேபால, உறுப்பினர் இசார அனுறுத்த மஞ்ஞனாயக்க உற்பட்ட எட்டு சந்தேக நபர்கள் 2018.06.04 நீதிமன்றத்தில் முன்னிலை படுத்தப்பட்ட போது 11ம் திகதி வரை விளக்குமறியலில் வைக்குமாறு நுவரெலியா நீதவான் உத்தரவிட்டுள்ள நிலையில் நேற்றுமாலை நுவரெலியா குற்றத்தடுப்பு பிரிவு, பெண்கள் மற்றும் சிறுவர் பிரிவும் வழக்கின் இரண்டாவது சந்தேக நபரான இசார அனுறுத்த மஞ்ஞனாயக்க தலவாக்கலை வீட்டில் இருந்து 11 -12 வயது மதிக்கத்தக்க வாய்பேச முடியாத ஊமை சிறுமியை பொலிசார் உதவியுடன் மீட்டனர். இந்த சிறுமி வீட்டுவேலைக்காக பயன்படுத்தப்பட்டதாக அறியப்பட்டது. இச்சிறுமி மருத்துவ சிகிச்சைக்காக நுவரெலியா மாவட்ட வைத்தியசாலையில் அனுமதிக்கப்பட்டுள்ளார். இச்சிறுமி வாய்பேசமுடியாத ஊமைச்சிறுமி என்பதனால் அவரிடம் இருந்து வாக்கு மூலம் எதுவும் பெற்றுகொள்வதில் பொலிசார் சிரமத்தை எதிர்கொள்கின்றனர். எனவே சைகை மூல மொழிப்பெயர்ப்பாளர் உதவியை நாடி உள்ளனர். �இது தொடர்பாக இன்று நுவரெலியா நீதவான் நீதிமன்றத்தில் வழக்கு ஒன்று தாக்கல் செய்யப்பட்டுள்ளது. ��ஏற்கனவே குழந்தை கடத்தல் வியாபார வழக்கில் இரண்டாவது சந்தேக்நபராக இசார அனுறுத்த மஞ்ஞனாயக்க பெயரிடப்பட்ட நிலையில் இரண்டாவது சிறுமி மீட்பு,சந்தேக நபர்கள் இதுபோன்ற சிறுவர் வியாபார செயற்பாடுகளில் தொடர்புடையவர்களா...! என மிக பாரிய சந்தேகத்தை ஏற்படுத்தியுள்ளது . எனவே இதுப்போல மேலும் பல சிறுவர் சிறுமிகள் பாதிக்கப்பட்டிருக்கலாம். எனவே ஊடகங்கள் இதுதொடர்பாக பொதுமக்களுக்கு அறிவுருத்துவதோடு சட்டத்தின் உதவியை நாடி நீதியினை பெற்றுக்கொள்வதற்கு பாதிக்கப்பட்ட பெற்றோர் முன்வருவதற்கு ஏதுவாக பக்கசார்பற்ற முறையில் ஊடகம் செய்தியினை வெளியிடவேண்டும் என கடத்தப்பட்ட சிறுமியின் சார்பாக நீதிமன்றத்தில் தோன்றும் சட்டத்தரணியான S.மோகனராஜன் ஆகிய நான் கேட்டுக்கொள்கிறேன்.|අකුණ|

Posted by AKUNA News on Thursday, June 7, 2018

ලෙස්ටර් මහතා මිය යන මොහොත වන විටත් සමස්ත සිනමාවෙන් සමාජයට සිදු වූ සේවයේ අඩුවක් පෙන්නුම් කරනවා.| නීතිඥ රෙක්සි පියදාස

ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට හිමි රන මයුර සම්මානය සොරකම් කිරීම තුල සමාජය දෙස නැවත හැරී බැලීමේදී ලෙස්ටර් මහතා මිය යන මොහොත වන විටත් සමස්ත සිනමාවෙන් සමාජයට සිදු වූ සේවයේ අඩුවක් පෙන්නුම් කරනවා. ඇදුමෙන්, වාහනයෙන්, ගේ දොරෙන්, බැංකු ගිණුමෙන්, දේපල තුලින් මිනිසුන් මැන ගන්න වැරදි සමාජ මතය තුල අපරාධකරුවන් බිහිකරන සමාජ ක්‍රමය ප්‍රශ්න නොකරන සිනමාව හා අනෙකුත් කලා මාධ්‍ය තුල තිබෙන අඩුවේ ප්‍රතිපල තමයි මේ..|නීතීඥ රෙක්සි පියදාස|

Posted by AKUNA News on Friday, May 4, 2018

පුවත් : ශ්‍රී ලංකාව

අමිත් වීරසිංහ රැඳවියාට බන්දනාගාර නිලධාරීන් පහර දීමට එරෙහිව “සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටු” සභාපති | නීතීඥ සේනක පෙරේරා

අමිත් වීරසිංහ රැඳවියාට බන්දනාගාර නිලදාරීන් පහර දීමට එරෙහිව "සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටු" සභාපති නීතීඥ සේනක පෙරේරා මහතාගේ අදහස් දැක්වීම.

Posted by AKUNA News on Wednesday, May 30, 2018

වන්දි ගෙවීමෙන් වැලිකඩ ඝාතනයේ පවු සේදිය නොහැක. | වැලිකඩදී මරා දැමුනු රැඳවියකුගේ පියාගෙ හඬ.